spot_img

Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් තව චිත්‍රපටියක් අරන් එන්නයි මේ හදන්නේ. Prashanth Reddy විසින් අධ්‍යක්ෂණය කරන ලද Kartikeya හා Iswarya Menon ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට යමු

වෙන්කට්ට තරුණ කාලේදිම එයාගේ අම්මා තාත්තා නැති වෙනවා. මොහුව හදාවඩා ගන්නේ භාරණි කියලා පුද්ගලයෙක් මේ පුද්ගලයාටත් පුතෙක් ඉන්නවා එයාගේ නම රාජු. කොහොම හරි තරුණ වියට එලබුනාම රාජුයි වෙන්කටුයි හයිද්‍රාබාද් වලට එනවා තමන්ගේ රැකියා හින හැබැකරගැනිමේ අරමුණින්. වෙන්කට් හොදට ක්‍රිකට් සෙල්ලම් කරනවා. එත් වෙන්කට්ට ඉන්දියාවේ ටිම් එකට ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබෙන් නැහැ. ඒ මොකද කියනවා නම් මුදල් නැති නිසා. දක්ෂතාවය තිබ්බාත් පගාව ගන්න නිසා වෙන්කට් මේ හිනේ අතහැරලා දානවා. තමන්ගේ අයියා රාජුත් එහෙමයි. සොෆ්ට්වෙයාර් කම්පැනි එකක රස්සාව කරන්න ගියාත් ඉංග්‍රිසි නොදැනිම නිසා සුප්‍රසිද්ධ හොටෙල් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරනවා. මේ අතර තමයි මේ දෙන්නාගේ තාත්තා භාරණිට ලොකු අසනිපයක් වෙන්නේ. මොහුව සුව කරන්න ලක්ෂ 20ක මුදලක් ඕනි වෙනවා. වෙන්කට් සමානයෙන් රු 1000 – 2000 ඔට්ටු අල්ලනවා ක්‍රිකට් තරග වලට. එවායින් ඔහු ජයග්‍රාහණයත් කරනවා. නිතරම ජයග්‍රාහණය කරන නිසා වෙන්කට් ණයට ලක්ෂ 4ක් අරන් ඒක මහාපරිමාණයෙන් ඔට්ටු දාන තැනකට ගිහින් ඔට්ටු අල්ලනවා. මෙතැනින් එහාට තමයි මේ අයට කරදර ගොන්නකට මුණ දෙන්න වෙන්නේ? මොහු දාපු ඔට්ටුවට මොකද උනේ? ඔට්ටු දාන්න ගිහින් පලාතේ ඉන්න නගරාධිපතිගේ ප්‍රශ්නයකට මේ අයියා මල්ලි පැටලෙන්නේ ඇයි? ඒක දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram