spot_img

Bholaa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bholaa (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් අද කොපියක් නිකුත් උන අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක ඔයාලා බලපු දමිළ චිත්‍රපටියක් වෙන Kaithi චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. දැන් ප්‍රතිනිර්මාණයක් කිව්වාම අපෝ මේක නම් බලලා වැඩක් නැහැ කියලා හිතේවි. චිත්‍රපටියේ ලොකු වෙනස් කම් කිහිපයකුත් තියනවා. අපිට කයිති චිත්‍රපටියේ ඔහුගේ චරිතය ගැන කිසිම විස්තරයක් සටහන් වෙන්නේ නැහැනේ. මේකේ නම් ඔහුගේ අතිත කතාවත් ඇතුලත් වෙනවා වගේම චිත්‍රපටිය අවසානයෙත් තව වෙනසක් තියනවා.. තව කිව්වොත් එහෙම මේකේ ක්‍රියාදාම දර්ශන නම් හොදටම තියනවා. මේක ඉන්දියාවේ 3D ලෙස චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ. ඇත්තටම හොද ක්‍රියාදාම ත්‍රිඩි අත්දැකිමක් ගන්න තිබ්බා මේක ඒ විදියටම නැරබුවා නම්… එහෙනම් කතාව ගැන ලොකු විස්තරයක් උවමනා නැති වේවි මේකේ දමිළ චිත්‍රපටිය මේ ලිපිය කියවන අයගෙන් 90%ක්ම බලලා ඇති නිසා. දමිළ චිත්‍රපටි නොබලන කෙනෙක් නම් මේ චිත්‍රපටියෙන් හොද අත්දැකිමක් ගන්නත් පුලුවන් මුල ඉදන් අවසානය තෙක්ම. එහෙනම් නරඔන්න ආරාධනා කරනගමන් තව හින්දි චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram