spot_img

Braven (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න 2018 නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි මේ පාර අරන් ආවේ. මං හිතන්නේ සයිට් එකේ වැටෙන පලවෙනි 2018 ෆිල්ම් එක. මේක කැනේඩියානු චිත්‍ර‍පටියක්. කතා කරන්නේ ඉංග්‍රිසියෙන් තමා හොදේ මේක ඇමරිකාවේ තිරඟත කරන්න ගත්තේ පෙබරවාරි 2 වැනිදා. කොහොම හරි කොපියකුත් නිකුත් උන නිසා නිවාඩු දවසකුත් සෙට් උන නිසා සබ් එක දාලා අරන් ආවා. මේකේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Jason Momoa විසින්. ඔහුව නම් කට්ටිය නොදැන ඉන්න විදියක් නැහැ Game of Thrones කතා මාලාවෙන් වගේම Justice League චිත්‍ර‍පටියේ Aquaman ගේ චරිතයට පණපොවන්නෙත් ඔහු තමයි. චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ඇක්ෂන් පැත්තට බර චිත්‍ර‍පටියක්. ලොකු කතාවක් නම් නැහැ. හැබැයි ගහා මරා ගන්න වෙඩි තියාගන්න දර්ශන ටිකක් නම් මදිනොකියන්න තියනවා. ජෝ බ්‍රේවන් කියන අපේ කතාවේ ප්‍ර‍ධාන චරිතය එරට ප්‍ර‍ධාන මත්ද්‍ර‍ව්‍ය ව්‍යාපාරිකයෙක්ගේ එක්ක පැටලෙන්නේ ඇයි කියලා දැනගන්න චිත්‍ර‍පටිය බලන්න තමයි වෙන්නේ. කතාව කිව්වොත් ගතියක් නැති වෙන නිසායි පොඩි ඉගියක් දුන්නේ. එහෙනම් අරන් බලන්න තවත් චිත්‍ර‍පටියකින් ලඟදිම හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram