spot_img

Bulbbul (2020) සිංහල උපසිරැසි සමඟින්

- Advertisement -
- Advertisement -
- Advertisement -

කතාවක් අහනවද?
බය හිතෙන කතාවක්..
ගොඩ කාලෙකට කලින් උන දෙයක්…
එක මායාකාරියක් හිටියා…
ගස් උඩ ජිවත් උනේ…අදුරු වනාන්තරයක
එයාගේ කකුල් තිබ්බේ අනිත් පැත්තට
ලේ පිපාසිතයෙන් හිටියේ..
එයා එයාගේ දවස එනකම් බලාගෙන හිටියා…
කවද්ද රාජකුමාරිය ගෙදරට එන්නේ කියල බලාගෙන …
එතකොට එයාට ඇයව කන්න පුලුවන්නේ…

මේක 1818 ඉන්දියාවේ බෙxගාල ප්‍රාන්තයේ සිද්ධ උන කතාවක්,ඉතින් ඇත්තටම මෙහෙම මායාකාරියක් ඉන්නවද මිනිස්සුන්ගේ ලේ උරා බොන.ඒක දැනගන්නනම් ඉතින් මේ චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා චිත්‍රපටිය තමයි  Bulbbul.මේක Netflix ලගේ අලුත්ම චිත්‍රපටියක්, Horror ගනයට අයත්වෙන Imdb අගය 6.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram