Santa Clarita Diet (2019) TV Series Season (03) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අපි ආයෙම ඉක්මනටම ආවේ Santa Clarita Diet තුන් වෙනි කතා මාලාව අරගෙනයි.සුපුරුදු පරිදි කියනවනම් මේක ඇවිල්ලා Comedy/Horror ඝනයට අයත් වෙන IMDb අගය...
Wonder Woman 1984 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගෙ #100 වන උපසිරැසිය විදියට මේ වසරේ එකම බ්ලොක්බස්ටර් ටයිප් එකේ ෆිල්ම් එක වුන Wonder Woman 1984 ෆිල්ම් එක අරගෙන තමා ආවෙ....
Kavalthurai Ungal Nanban (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සත්යය සිදූවිම් පාදක කරගෙන හැදුන චිත්රපටි බලන්න ගොඩක් අය ආසයිනේ...ඉතින් ඔන්න අද අරගෙන ආවේ සත්ය සිදූවිමක් පාදක කරගෙන හැදුන චිත්රපටියක්...අලුත් නලු නිලියෝ ඉන්නේ,චිත්රපටිය වැඩක්...
ස්වීට් හෝම් (2020) රුපවාහිනි කතාමාලාවේ පළමු අදියර (01) සිංහල උපසිරැසි
zoom එකත් එක්ක නත්තල් සමරන ඔයාල වෙනුවෙන්ම ඔන්න ඉතින් අපි දැන් අරගෙන එන්නේ සුපිරිම සුපිරි කතා මාලාවක්..ඒකත් එක කොටසක් නෙවෙයි සම්පූර්ණ කතා මාලාවම...Lovestruck in...
Beneath Us (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Max Pachman විසින් අධ්යක්ෂණය කරන ලද 2019 වසරේ නිකුත් උන චිත්රපටියක් තමයි අද මේ අරන් ආවේ Lynn Collins Rigo Sanchez හා Josue Aguirre අයගේ...
Army of One (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එකේ නම army of one 2020, මේකට IMDB එකෙන් 6/10 ලැබිල තියෙනවා, රග පාන නලු නිලියො ගැන කීවොත් Ellen Hollman, Geraldine Singer ප්රධාන...
Paava Kadhaigal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ දමිල සිනමාවෙන් දකින්න ලැබෙන වෙනස්ම ආකාරයක කතාමාලාවක් අරගෙන.. මේක කතාමාලාවකට වඩා චිත්රපටියක් වගේ... මේකේ නම තමයි Paava Kadhaigal..2020...
The Prestige (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Prestige කියන්නේ ගොඩාක් දෙනා අතර ජනප්රිය සිනමා පටයක්. 2006 අවුරුද්දේ මේක නිකුත් වුනත්, තාමත් හොද ප්රතිචාර තියෙනවා. IMDB rating 8.5 වගේ වාර්තා කරලා තියෙනවා.
මම උපසිරැසි...
Tenet (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොදයි යාලුවනේ මං අද ඔයාලට අරන් ආවෙ 2020 සුපිරිම ෆිල්ම් එකක්.මේක අයිති වෙන්නෙ Action-thriller ,Science fiction පැත්තට.
අධ්යක්ෂනය: Christopher Nolan
නිෂ්පාදනය: Emma Thomas
බෙදාහැරීම: Warner Bros. Pictures
කතාව...
The Cure (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම...



















