today-is-a-good-day
More

    Kavalthurai Ungal Nanban (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සත්‍යය සිදූවිම් පාදක කරගෙන හැදුන චිත්‍රපටි බලන්න ගොඩක් අය ආසයිනේ…ඉතින් ඔන්න අද අරගෙන ආවේ සත්‍ය සිදූවිමක් පාදක කරගෙන හැදුන චිත්‍රපටියක්…අලුත් නලු නිලියෝ ඉන්නේ,චිත්‍රපටිය වැඩක් නෑ,කම්මැලි එකක් වෙයි කියල අතැරලා දාන්න එපා..මොකද මේ චිත්‍රපටිය කිසිම වෙලාවක ඔයාව කම්මැලි කරන එකක් නෑ..ඒවගේම මේ චිත්‍රපටිය පාදක වෙන්නේ ඉන්දියානු පොලිසියේ දරුණු ක්‍රියාකාරකම් නිසා සාමාන්‍යය පුද්ගලයෙක්ට ඇති උන දුක් කරදර සහ…නීතිය ඉස්සරා කිසිම වැරැද්දක් නොකලත් සාමාන්‍යය මනුස්සයෙක් කොච්චර අසරන වෙනවද කියල මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔයාට තේරෙයි…

    ප්‍රබූ කියන්නේ කාටවත් කරදරයක් නැතිව තමන්ගේ බිරිද වෙන ඉන්දූ එක්ක සතුටෙන් ජීවිතේ ගත කරන කෙනෙක්..ප්‍රබූ කියන්නේ කෑම ඩිලිවරි කරන කෙනෙක්..ඉතින් මෙයාගේ අරමුන තමයි කොහොම හරි පිටරට වැඩකට යන එක…ඉතින් ඒ වෙනුවෙන් මෙයාගේ බිරිදත් ගොඩක් උදව් කරනවා…ඉතින් දවසක් ඉන්දූ වැඩ ඇරිලා ගෙදර එද්දී ටිකක් රෑ වෙනවා..එන පාරේ කාත් කවුරුවත් පේන්නත් නෑ…ඒ වෙලාවේ තමයි තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්දු ගාව තියෙන හැම රත්තරං බඩුවක්ම පැහැරගෙන යන්නේ..ඉතින් එතන හිටිය එකෙක් ඉන්දුගේ රත්තරංබඩු ටික අරගෙන යන්නේ නැතිව ඉන්දුව බදාගන්නව…ඉතින් තමන්ගේ බිරිදගේ රත්තරං බඩු නැති උන එකට වඩා රස්තියාදුකාරයෙක් තමන්ගේ බිරිදව බදාගත්තා කියන කේන්තියෙන් මහා රෑම උන් කවුද කියල හොයාගන්න බිරිද එක්කම ප්‍රබූ පිටත් වෙනවා…එහෙම කලබලෙන් යන අතර මගදී තමයි රෑ රාජකාරියේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරියෙක් ප්‍රබූගේ බයික් එක නවත්තන්නේ…මුළු කතාවම පටන් ගන්නේ එතනින්…එහෙනම් ආරාධනා කරනවා අරගෙන බලන්න කියල z (පොලිසිය ඔබේ මිතුරාය..)

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Kavalthurai Ungal Nanban (2020) සිංහල උපසිරැසි” Kavalthurai.Ungal.Nanban.(2020).Sinhala.subtitle.rar – Downloaded 5421 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram