today-is-a-good-day
More

    Paava Kadhaigal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ දමිල සිනමාවෙන් දකින්න ලැබෙන වෙනස්ම ආකාරයක කතාමාලාවක් අරගෙන.. මේක කතාමාලාවකට වඩා චිත්‍රපටියක් වගේ… මේකේ නම තමයි Paava Kadhaigal..2020 දෙසැම්බර් 18 නිකුත් මේක අපිට අරගෙන එන්නේ Netflix ආයතනය…ඉතින් Imdb 8.3 ක අගයකුත් අරගන්න සමත්වෙලා තියෙන කතාමාලාවෙන් ඔයාලට වෙනස්ම කතා හතරක් දැකගන්න පුලුවන්…අධ්‍යක්ෂක වරු හතර දෙනෙක් එකතු වෙලා කරපු මේ කතාවෙන් ඔයාලට වෙනස්ම රසවින්දනයක් ලබාගන්න පුලුවන් වගේම මුලින් දෙන අදහස නෙවෙයි කතාවක් ඉවර වෙද්දී ඔයාලට දැකගන්න පුලුවන් වෙන්නේ..එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමුකෝ…

    01..Thangam ( තංගම්)
    02..Love Panna Uttranum (ඔවුන්ට ආදරේ කරන්න ඉඩදෙන්න)
    03..Vaanmagal (ආකාශයේ දියණිය)
    04.Oor Iravu ( එදා රැය)

    ඔන්න ඔහොම තමයි කතාංග බෙදිලා යන්නේ…ඉතින් මේ හැම කොටක් තුලින්ම ඔයාලට වෙනස්ම චරිත බලාගන්න පුලුවන්…ඒ අතර Shanthnu Bhagyaraj, Kalidas Jayaram,Kalki Koechlin, Anjali,Gautham Menon, Simran,Sai Pallavi, Prakash Raj, Hari Krishnan ඔයාලට දැකගන්න පුලුවන්…එක කොටසක් විනාඩි 40 කට ආසන්න කාලයක් තියෙන මේ කතාව කොටස් 4කින් සමන්විතයි.. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා අරගෙන බලන්න කියල  Paava Kadhaigal (පව්කාර කතා)

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Paava Kadhaigal (2020) සිංහල උපසිරැසි” Paava.Kadhaigal.(2020).Sinhala.Subtitle.rar – Downloaded 4752 times – 49 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram