Banshee (2015) TV Series Season (03) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මමත් ඇතුලූව ගොඩක් දෙනෙක් නොයිවසිල්ලෙන් බලන් හිටපු කතාමාලාවක තුන්වෙනි කතාමාලවේ විකාශය ඊයෙ ආරම්භ වුනා, මේක රහ දන්නෙ ඉතින් බැන්ශේ බලන අයම තමා! කතාව ගැන...
Padayottam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රෆීක් ඉබ්රහීම්ගේ ප්රථම සිනමා අධ්යක්ෂණයෙන්ම ඔහුගේ හැකියාවන් මනාවට පෙන්නුම් කරනලද සිනමා කෘතියකි Padayottam. බීජු මෙනන් ප්රධාන චරිතය හොබවන මෙහි, සයිජු, දිලීශ් ඇතුළු දක්ෂ මලයාලම්...
Mrs. Serial Killer (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හුඟ කාලෙකට පස්සෙ මම ආයෙත් අළුත්ම අලුත් හින්දි උපසිරසියක් අරගෙන ආවා.2020 මැයි 1 දා තමයි මේ චිත්රපටිය නිකුත් උනේ.48%ක ගූගල් පරිශීලක කැමත්තක් වගේම 10න්...
1BR (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the...
Baaghi 3 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා
ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකව නැති කරල දානවා,
එහෙම කියන්නේ අපේ කතා නායකයා රොනි.රොනී (Tiger Shroff) කියන්නෙ පොඩි...
Birbal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Birbal Trilogy (2019) කන්නඩ භාෂාවෙන් නිර්මාණය උන Crime, Thriller වර්ගීකරණයට අයත් වෙන සුපිරි චිත්රපටියක්. ෆිල්ම් එක ගැන කියනවා නම්, මේ ෆිල්ම් එකට IMDb 8.1 වගේ...
The Invisible Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අදත් ආවා සුපිරි ෆිලුමක් අරන් ඔයාලට.මේ දවස් වල කට්ටිය ගෙදරට වේලා ඉන්න වේලාවේ කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්රපටයක් තමයි කරන්න හිතුවේ.ඉතින් මේක...
Extraction (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 දි Goosebumps : Haunted Halloween (2018) චිත්රපටයට පලවෙනි උපසිරැසිය ලබාදුන්නෙ තවත් උපසිරැසි කරන අදහසකින් නෙවෙයි ඇත්තටම.. පලවෙනි උපසිරසිය දීලා අවුරුද්දක් යනකොටත් අ.පො.ස (සා.පෙ)...
Bhoot – Part One: The Haunted Ship (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sea Bird කියන්නේ ගොඩ කාලෙකට කලින් එහි කාර්යිය මණ්ඩලය සමගම අතුරුදහන් උන නෞකාවක්...එත් එක පාරටම ඒ නෞකාව මුම්බයිහි වෙරලට එනවා...ඒත් පුදුමයට කාරණේ තමයි මේ...
Anjaam Pathiraa (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් ආයිමත් පාරක් ආවා තවත් ත්රිලර් චිත්රපටයක් අරගෙන. මේක නම් ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාම ඝාතකයෙක්ගේ කතාවක්.සාම්ප්රදායික මලයාලම් පරිසරයෙන් ඔබ්බට ගිය එකක්.මං...



















