Oh Manapenne (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද කට්ටියට ? මේ මගේ දහතුන් වෙනි සබ් එක. මේ සැරේ මම අරන් ආවේ හැරිෂ් කල්යාන්ගේ අලුතෙන්ම ආපු ෆිල්ම් එක මේකේ ප්‍රියා භවානි ශංකර්...
Kotigobba 3 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන කන්නඩ චිත්‍රපටියක්,ඉතින් කන්නඩ චිත්‍රපටි බලන්න ආශා කරන කේන්ක්නම් අනිවාර්‍යෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඇගිලි ගැන ගැන...
A Dog Named Palma (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Dog Named Palma (2021) චිත්‍රපටිය නිපදවෙන්නේ තවත් සත්‍ය කතාවක සිනමා දිගහැරුමක් විදියට. 1974 - 1976 අතර කාලයේදී රුසියාවේ මොස්කවු වල නුකෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොල...
Romantic (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya...
Annaatthe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්‍රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ...ඉතින් අද අරගෙන එන...
Cash (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..Amol Parashar, Smriti Kalra ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය 2021 නොවැම්බර් 19 තමයි අන්තර්ජාලයට නිකුත්...
Pon Manickavel (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හරි එහෙනම් මේ සැරේ මම අරන් ආවේ ප්‍රභුදෙවාගේ අලුතින්ම ආපු ෆිල්ම් එක " පොන් මානික්කවේල් " මේක OTT තමයි රිලීස් උනේ.. ඉතින් ආපු දවසෙම...
Most Eligible Bachelor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bommarillu Bhaskar ගේ අධ්‍යක්ෂණයෙන් සහ තිරපිටපතකින් හැඩගැන්වුනු, Akhil Akkineni සහ Pooja Hegde යන යුවල රංඟනයෙන් දායක වුනු, most eligible bachelor නැත්නම් "වඩාත් යෝග්‍යතම තණිකඩයා"...
14 Phere (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි.. හායි.. ඔන්න මං ආව තව සබ් එකක් අරන්. කතාව ගැන කීවොත් ඔයාල දන්නව ඇති ඉන්දියාවෙ කුල බේද ගැන ගැටුම් එහෙම ගොඩක් වැඩියි. මෙහෙම...
Maha Samudram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ශ්‍රාවන්ද්, සිද්ධාර්ත්, අදිති රාඕ, අනූ එමෑනුවෙල්, ජගපති බාබු, රාඕ රමේෂ් යන ප්‍රමුඛ පෙලේ නළු නිළියන් රංගනයෙන් දායක වුනු මහා සමුද්‍රම් තෙළුගු චිත්‍රපටියට තමයි මේ...



















