October (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙවර අරන් ආවේ ඉතාමත් සුන්දර සිනමා සිත්තමක්...මේ චිත්‍රපටිය Vicky Donor,Madras Cafe,Piku වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු වගේම Pink චිත්‍රපටිය රචනා කරපු Shoojit Sircar චිත්‍රපටියක්. මෙහි Varun Dhawan හා හින්දි සිනමාවට...
Baaghi 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සෑහෙන ප්‍රමාද වුනා මේක අරගෙන එන්න. රැකියාවේ කාර්ය බහුලත්වය වගේම ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකත් හේතුවක් වුනා දවසින් දවස මේක අතපසු වෙන්න. දැන් නම් ගොඩාක් අය බලලාත් ඇති. නොබලපු...
Padman (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම පැඩ් මැන් චිත්‍රපටිය අරගෙන ආවා.... R. Balki විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ 2018 පෙබරවාරි මාසයේදි... මෙහි ප්‍රධාන චරිත ලෙස...
Love Per Square Foot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Lust Stories එක දුන්න නිසාම දැක්කා තවත් Netflix ආයතනය විසින් බෙදාහැරපු චිත්‍රපටියක් ඇවිත් තියනවා. ඉතින් ඒකටත් උපසිරැසි කරලා ලබා දෙන්න හිතුවා.. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ...
Rangasthalam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවො හැමෝටම? Velikkaran සබ් එකෙන් පස්සෙ සෑහෙන්න කාලෙකින් මේ උපසිරසක් අරන් එන්නෙ. එහෙම එන එකේ සුපිරි ෆිල්ම් එකක් ගේන්නත් ඕනිනෙ.. අද ගෙනාවෙ තෙලිඟු සිනමාවේ මෑතකාලිනව සෑහෙන්න ජනප්‍රිය වුනු...
Blackmail (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කට්ටියගේ තවත් ඉල්ලිමක් ඉටු කරන්න යන්නේ. ඒ වගේම මේ වෙලාවේ මගේ 300 වැනි උපසිරැසියට සුභ පතපු හැමෝටම ස්තුති කරන්න ඕනි. කලින් සබ් එකේ මට ඒක කියන්න බැරි උනා නොවැ....
Hate Story 4 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආවේ මගේ උපසිරැසි ජිවිතේ තවත් කඩඉම් සලකුණක්... 2011 වසරේ උපසිරැසි ගන්වන්න පටන් ගත්තාට පස්සේ මේ අද දෙන්නේ 300 වැනි උපසිරැසි ගැන්විම. මේ තුන්සිය වෙනි උපසිරැසියට කොහොමත්...
Tholi Prema (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ නැවත තෙලෙඟු සිනමා නිර්මාණයක් අරගෙන ආවා. මේ චිත්‍රපටියේ නම තමයි Tholi Prema එකේ සිංහල තේරුම තමයි පලමු ආදරය කියලා. අපි කාටත් හිතේ නොමැකෙන පළමු ආදරයක් තියනවා නේ....
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ අරන් ආවේ බලන්න වටිනම චිත්‍රපටියක්... මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Luv Ranjan විසින්. ඔහුව හොදින්ම ඔබ හඳුනනවා Pyaar Ka Punchnama 1 හා 2 චිත්‍රපටි බැලුවා නම්. ඒ...
Pari (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ උණු උණුවේ ආපු අලුත්ම චිත්‍රපටියක්. අද උදේ තමයි මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උනේ. අද දවසම ගෙදර ඉන්න ලැබුන නිසා මේක කොහොම හරි රෑ වෙද්දි...