today-is-a-good-day
More

    Beauty And The Beast (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සෑහෙන කාලෙකට පස්සේ සෑහෙන පරක්කු වෙලා ෆිලුමකුත් අරගෙන zoom එකට ගොඩවදින්නයි මේ ලෑස්ති වෙන්නේ..මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන...

    Baahubali 2 The Conclusion (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2015 මේ වගේ කාලෙක ඉඳන්ම තෙලිගු සිනමා රසිකයින්ට විශේෂයෙන්ම අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් මතු වුන චිත්‍රපටියක් බිහි වුනා. ඒ තමා බහුබාලි. මොකද කටප්පා අමරේන්ද්‍ර බාහුබලිව මැරුවේ?...

    Naam Shabana (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඇය නමින් ෂබානා ඛාන්. ඉතාමත් නිර්භීත, බුද්ධිමත්, ශක්තිමත් නමුත් හිතුවක්කාර තරුණියක්. ළමා කාලයේ පටන් කටුක, අමිහිරි අත්දැකීම් ගොන්නකට මුහුණු දුන් කෙනෙක්. බේබදු පියාගේ හිරිහැරවලින් ඇයත් ඇයගේ මවත් බොහෝ කාලයක්...

    Meri Pyaari Bindu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Akshay Roy ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන Yash Raj චිත්‍ර‍පටි විසින් නිශ්පාදනය කරපු මගේ ආදරණිය බිංදු රිලිස් වුනේ 2017 මැයි 12 වැනිදා. දිනය දැක්කාම පේනවා නේ... ඇවිල්ලා වැඩි කාලයක් නැහැ ඉතින්.....

    Cocktail (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මගේ උපසිරැසි ඉතිහාසේ මම හොදටම මහන්සි උන සබ් එක මේක.පාන්දර වෙනකම් ඇහැරිලා ඉදලා අද උදේ සිංදු ටික සේරම හදලා දවල් වෙන්න කලින් වැඩ ඉවර කලා.ඇත්තටම මම මේක දෙන්න හිටපු...

    Rangoon (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තව චිත්‍ර‍පටියක් රැගෙන එන්නයි සුදානම... චිත්‍ර‍පටිය තමයි රැංගුන්... චිත්‍ර‍පටිය නම් හිතුව තරම් සාර්ථක ලෙස ආදායම් හොයාගන්න සමත් වුනේ නම් නැහැ.චිත්‍ර‍පටියේ මුල හරිය මටත් නිකම් කම්මැලියි වගේ දැනුනාට ටිකක් යද්දි...

    Badrinath Ki Dulhania (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සතියක් එකහාමාරක් විතර පමා වෙලා තමයි මේ චිත්‍ර‍පටිය අරගෙන එන්න පුලුවන් උනේ. කොහොම හරි පරක්කු වෙලා ගේන එකේ විශේෂත්වයකුත් තියෙන්න එපැයි.මේ පාර සබ් එකේ සිංදු එක්ක නෙමෙයි සබ් එක...

    La La Land (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කාලේකට පස්සේ ආපහු ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා නම් දැන් ටික දිනක් වෙනවා. මේක ඇවිත් ටික කලක් වුනත් නමුත් මට විශ්වාසයි ගොඩක් අය තාම මේක...

    XXx Return Of Xander Cage (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද ගේන්නේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය (xXx) චිත්‍රපට මාලාවේ අළුතින්ම නිකුත් වුණ (Return Of Xander Cage) කියන චිත්‍රපටයයි...මේක තිරගත වෙන්න පටන් ගත්තේ මේ වසරේ ජනවාරි 20 වෙනිදා ඉදං......

    Kung Fu Yoga (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල...