Half Girlfriend (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලයක් තිස්සේ බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ. කලින් නම් මේ චිත්‍රපටියේ ටිවි රිප් එකක් අවුට් උනා. ටිවි එකක පෙන්වද්දි අපිට සම්පුර්නම චිත්‍රපටියම නුලටම බලන්න ලැබෙන්නේ නැහැ කියලා...
Judwaa 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
1997 දි තිරඟත වුන සල්මන් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ ජූඩ්වා චිත්‍රපටියේ රීමේක් එක තමයි මේක. ජූඩ්වා 2 කිව්වාට මේකේ තියෙන්නෙත් පලවෙනි එකේ කතාවම තමයි. පොඩිත්තක් විතර වෙනස් කරලා. හැබැයි...
Rough Night (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද කස්ටිය?පලවෙනි සබ් එක දීලා දවස් 5ක් ඇතුලදී ඔන්න දෙවැනි සබ් එකත් ගෙනාවා...මේකටනම් පන ගියා මොකද ලයින්ස් 2300 ක් විතර තිබුනා හදන්න.හරි එහෙනම් කතාවට බහිමු
Rough Night චිත්‍රපටිය නිකුත් වෙන්නේ...
Chef (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ තමයි හින්දි උපසිරැසියක් අරගෙන එන්නේ. පහුගිය දවස් ටිකේ slt පාවිච්චි කරන අයට සයිට් එකට එන්න යන්න අපහසු උන නිසා තමයි චිත්‍රපටියත් අරන් එන්න ප්‍රමාද උනේ. අද ඉදන්...
Arjun Reddy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb 8.8 අගයක් ගත්තු මේ ටිකේම ගොඩක් ඉල්ලීම් කරපු තෙලිගු චිත්‍රපටියකට උපසිරස අරන් මං ආවා. Vijay Deverakonda, Shalini Pandey නළු නිලියෝ එකතු වෙනවා රංගනයෙන්. කතාව කිව්වොත් අර්ජුන් කියන්නේ වෛද්‍යවරයෙක්...
Solo (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය බලන් හිටපු මේ ටිකේම ඉල්ලපු චිත්‍රපටියකට උපසිරස තමා මේ අරන් එන්නේ Dulquer Salmaan, Dhanshika, Neha Sharma, Sruthi Hariharan, Arthi Venkatesh යන අය නළු නිලියෝ විදියට රඟපානවා. ඒ...
Toilet Ek Prem Katha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් පමා නම් උනා මොනා කරන්නද ඉතින් රාජකාරි වැඩත් බහුල නොවැ. හැබැයි සබක් දෙනවා කියලා ගත්තොත් අනිවා දෙනවාම තමයි. මේක ගැන කිහිප දෙනෙක්ම අහලා තිබ්බා සබ දෙනවාද සබ් දෙන...
Duvvada Jagannadham (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න යාලුවනේ අද ඔයාල බලන් හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. අල්ලු අර්ජුන්ගේ අලුත්ම ෆිල්ම් එක. කලින් ඒවට අදහසක් දාල තිබුන අයටත් ස්තූතියි. චිත්‍රපටිය විහිලු සහ ඇක්ෂන් ගනයට තමයි අයිති...
Overdrive (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටක් ගාලා ෆිල්ම් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ ආවේ නම් අඟහරුවාදා වගේ මතක. මට මේක දුන්නේ කොහොම හරි අඟහරුවාදා. ඉතින් කොහොම හරි දවස් දෙක තුනක් අරන් මේක කරලා...
Bareilly Ki Barfi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nil Battey Sannata චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරි ගේ නවතම නිර්මාණය. සිය පළමු චිත්‍රපටය ඇය විසින් හින්දි හා දෙමළ භාෂා 2න්ම සමගාමීව නිර්මාණය කෙරුණු අතර එය ලැබූ සාර්ථකත්වය...