The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්. 1999, 2001, 2008 වල තමයි...
VIP 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් අරන් ආවේ මාත් එනකල් බලන් හිටපු සිනමා පටයක් අරන්. Dhanush සහ Kajol ප්‍රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්‍රපටියට IMDb 6.1 අගයක් ලැබිලා තියෙනවා. රස්සා නැති උපාධිදාරී අය...
Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ඉංග්‍රිසි කොමඩි චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ චිත්‍රපටියේ ලයින් 2000ක් වගේ තිබුනා...
Ant Man and the Wasp (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් සපිරි සුපර්හීරෝ චිත්‍රපටියක් විදිහට හැඳින්වීමයි වඩාත් සුදුසු. ඩේඩ්පුල් එක්ක රයන් රේනොල්ඩ්ස් පවත්වාගෙන යන සහසම්බන්ධතාවයට සමාන වූ ශක්තිමත් සබඳතාවයක් Ant-man එක්ක Paul Rudd ගෙන් දකින්නට ලැබුනා. මුල් චිත්‍රපටයෙන් Hope...
Ant Man (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Marvel සුපිරිවීර චිත්‍රපට ගොන්නට එකතුවෙන අලුත්ම චිත්‍රපටය තමයි ANT-MAN (ඇන්ට්-මෑන්) කියන්නේ මෙයත් ඔවුන්ගේ අනෙත් චිත්‍රපට වගේම කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේ අවුරුද්දේ ගොඩක්ම අවදානයට පත් වුණු...
Colossal (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකින් ආවේ ඉංග්‍රිසි චිත්‍රපටියකට උපසිරස අරන්. IMDb 6.2 අගයක් ගත්තු මේ කතාව හැමෝටම බලන්න පුළුවන් එකක්. ඒ වගේම විනෝදාත්මක එකක්... මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරන්නේ කවුරුත් දන්න සුප්‍රසිද්ධ...
Alien Covenant (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් හැමෝටම. කාලෙකට කලින් මතකයිනේ ඒලියන් ෆිල්ම් එක දුන්නා මම? ෆිල්ම් 4ම එකසැරේ දීගෙන ගියා. මම මුලින්ම ඒලියන් ෆිල්ම් එක දැක්කේ ජාතික රූපවාහිනියේ. අහම්බෙන්. ඒ බලපු ටිකට ෆිල්ම් එක...
Gemini Ganeshanum Suruli Raajanum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු දෙමළ චිත්‍රපටියක් අරන් එන්නයි සුදානම... මේක තෝරගන්න හේතු තුනක් තිබ්බා... එකක් පැය දෙකක්ම හොදට හිනා වේවි බලන්න පුලුවන් කතාවක් නිසා තව...මේකේ රඟපාන Regina Cassandra, Pranitha යන දෙන්නාම මං...
Ekkadiki Pothavu Chinnavada (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ආදර කතාවක් අරගෙන අපේ යාලුවෝ ටික බලන්න ආයෙ ආවා. හරිම ලස්සන කතාවක් තියෙනවා මේකේ. 2016 නොවැම්බර් 18 වන දින පලමු තිරගතවීම ආරම්භ කරන මෙම චිත්‍රපටිය විනාඩි 139ක කාලයක්...
Bank Chor (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 ජුනි මාසයේ ඉන්දියාවේ තිරඟත වුන තවත් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේක ගැන මුලින්ම කියන්න ඕනි... බැලු බැල්මට කොමඩි චිත්‍රපටියක් ලෙස වර්ඟ කරලා තිබුනාත් මේක හොද ත්‍රීලර් ඝණයට අරයත්...