Bloodshot (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බ්ලඩ්ශොට් කොමික් කතා මාලාව ඇසුරින් සකසල තියෙන මේ චිත්‍රපටයට ප්‍රසිද්ධ නලු වින් ඩීසල් බ්ලඩ් ශොට් චරිතයෙන් දායක වෙනවා. කොරෝනා නිසා කොර වෙලා ගිය හොඳ...
Katha Sangama (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anthology/Thriller ශානරයට අයත් වන කෙටි චිත්‍රපටි 7ක් එකට එකට ඇමිණූ, 7.5 IMDb ක අගයක් ගත් සුන්දර සිනමා කෘතියකි "Katha Sangama." කන්නඩ සිනමා ඉතිහාසයේ දැවැන්තම...
Eureka (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
Please notice that...
Malang (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දෙසැම්බර් 24 හරියට රාත්‍රී 7.00 ට අගාසි කියන පොලිස් නිලධාරියට දුරකථන ඇමතුමක් ලැබෙනවා,ඒ කතා කරන කෙනා කියන්නේ මිනීමරුමක් වාර්තා කරන්න තියෙනවා කියල,ඉතින් අගාසි කියනවා...
Forensic (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද චිත්‍රපටිය ගැන කියන්න කලින් දෙයක් කියන්න ඕනි,මේ චිත්‍රපටිය මලයාලම් චිත්‍රපටියක්,ඉතින් කිසිම ඉoග්‍රීසි උපැසිරැසියක් තිබ්බෙ නැති නිසා අසා ලිවීමක් කරන්න ගත්තු පොඩි උත්සහයක් තමයි...
Banshee (2015) TV Series Season (03) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මමත් ඇතුලූව ගොඩක් දෙනෙක් නොයිවසිල්ලෙන් බලන් හිටපු කතාමාලාවක තුන්වෙනි කතාමාලවේ විකාශය ඊයෙ ආරම්භ වුනා, මේක රහ දන්නෙ ඉතින් බැන්ශේ බලන අයම තමා! කතාව ගැන...
Naa Nuvve (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මීරා කියන්නේ දෛවය ගැන ගොඩක් විශ්වාසක් කරන කෙනෙක්...ඉතින් දවසක් කෝච්චියේ ගමනක් යද්දී මෙයාට පොතක් හම්බවෙනවා,ඒ පොතේ නම තමයි Love Sign ( ආදර සලකුණ)..ඉතින් මෙයා...
Red Shoes and the Seven Dwarfs (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අහලා ඇතිනේ කට්ටියම හිම කුමරිය සහ කුරුමිට්ටෝ හත්දෙනා ගැන කතන්දරය. අන්න ඒ කතන්දරය අපි කවුරුත් නොදන්න වෙනස් විදියකට වුන කතාවක් ගැන කියවෙන ෆිල්ම් එකක්...
Baaghi 3 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා
ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකව නැති කරල දානවා,
එහෙම කියන්නේ අපේ කතා නායකයා රොනි.රොනී (Tiger Shroff) කියන්නෙ පොඩි...
Love Aaj Kal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වීර් කියන්නේ අමුතුම කොල්ලෙක්,එයාටත් ඕනි ආදරේ කරන්න කවුරු හරි හරි ගැහැණු ලමයෙක්ට,ඒත් එයාට ඕනි සාමාන්‍යය ආදරයක් නෙවෙයි,එයත් එක්ක එක හිතින්ම ජිවිතේ අවසන් වෙනකම්ම ඉන්න...



















