Vidhi Madhi Ultaa (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 ජනවාරි 5 වැනිදා තිරගත කිරිම ආරම්භ කරපු තවත් අලුත් චිත්රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්රධාන චරිත ලෙස Janani Iyer,Rameez Raja,Daniel Balaji රංඟනයෙන් දායක වෙනවා. චිත්රපටියේ කතාව ගැන...
Kazhugu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මාසයේ නිකුත් වෙච්ච අළුත්ම දමිල චිත්රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.ගූගල් පරිශීලකයන්ගෙන් 85% කැමත්තක් හිමි වී ඇති මෙම චිත්රපටයට 10න් 6ක imdb අගයක් හිමිවෙලා තියෙනවා. 2012 වසරේ...
Uru (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kalaiyarasan, Sai Dhanshika රංගනයෙන් දායක වෙන අලුත්ම දෙමල සිනමා පටයකට උපසිරස අරන් මන් ආවේ. IMDb 7.2 අගයක් ලැබිල තියෙන psychological thrille වර්ගයට අයත් කතාවක් මේක.
නිශා කියන්නේ නවකතා ලියන්නියක්. හැබැයි...
Paambhu Sattai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකේ ප්රධාන චරිතය රගපාන්නේ බොබී සිම්හා (දර්චනා) ඒ වාගේම ප්රධාන නිළිය අපී කවුරුත් දන්නා කිර්තී සුරේශ් (වෙනී) රගපාන්නේ ඒ වාගේම මේකේ තව නලු නිළියන් රුසක් රගපානවා ඔකෝම ගැන කියන්නේ...
Monster Trucks (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් කට්ටිය! කාලෙකට පස්සේ ආවා ෆිලුමක් අරන්. නිකම් නෙවෙයි අලුත්ම එකක්. මන්ස්ටර් ට්රක්ස්. නිවාඩු කාලෙත් එන නිසා අපේ පොඩ්ඩන්ටත් බලන්න ලස්සන ෆිල්ම් එකක්.චිත්රපටය ඇමරිකාවේ ප්රදර්ශණය ඇරඹුවේ පසුගිය ජනවාරි 13...
Voice From The Stone (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම ආයුබෝවන් සැහෙන කාලේකින් මේ පැත්තට ආවේ... මේ චිත්රපටියත් අරන් සැහෙන දවසක් වෙනවා. කොහේද වැඩරාජකාරි නිසා සබ් එකක් කරන්න වෙලාව ඇත්තේම නැහැ. නමුත් බාරගත්ත ටික කොහොම හරි කරලා දෙනවා...
Luckunnodu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් තෙලිගු ෆිල්ම් එකක් අරගෙන ඔයාල බලන්න ආවා. මේකත් ආදර කතාවක්. වාසනාව අහිමි වෙච්ච කෙනෙක් ගැනයි මේ කතාව දිවයන්නේ. ඇත්තම කිවුවොත් එයා අවාසනාවන්ත කෙනෙක් කියලා ඉපදුන වෙලේ ඉදන්...
Padaiveeran (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 පෙබරවාරි මස 8 වැනිදා තිරගත වු මේ චිත්රපටියේ ප්රධාන චරිත ලෙස Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන අය රංඟනයෙන් දායක වෙයි. මේ ච්ත්රපටිය ගොඩ නැගෙන්නේ...
Yaakkai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb 5.5 අගයක් ගත්තු තවත් දෙමල චිත්රපටියකට උපසිරස අරන් ආව. ඇත්තටම මේක බාර අරගෙන තිබ්බේ මම නෙමෙයිඅපේ බුද්ධික සහෝදරයා. එයා බාගෙකට වඩා සබ් එක කරලා තිබුනත් වැඩ වැඩි වුන...
Yeidhavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල අපේ රටේ නිතරම කියවෙන ප්රශ්නය ගැන සඳහන් වෙන චිත්රපටයකට සිංහල උපසිරස අරන් තමා අද මම ආවේ. ඒ තම පෞද්ගලික විශ්ව විද්යාල ගැන. IMDb 6.5ක අගයක් ගත්තු මේ...