Radha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවනේ. ඉක්මනටම ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ගෙනාවා. මේකත් ආදර කතාවක්. ඇක්ෂනුත් තියෙනවා ටිකක්.චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Chandra Mohan විසින් වගේම නිෂ්පාදනය කරන්නේ Bhogavalli Bapineedu විසින් තෙලිගු භාශාවෙන් නිර්මානය වෙන...
Jab Harry Met Sejal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සැහෙන රාජකාරි ගොඩක් මැද්දේ ඔන්න ටක් ගලා ෆිල්ම් එකේ සබ් එක කරගෙන ආවා. අකුරක දෙකක අඩුපාඩුවක් තිබ්බොත් ගනන් ගන්න එපා මොකද මේ කරපු ගමන්ම තමයි අනික් පැත්තට ඔයාලා වෙනුවෙන්...
Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට අතගහන්නත් බැරි වුනා. කොහොම හරි...
Comrade in America (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amal Neerad විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ මලයාලම් සිනමාවේ කවුරුත් හඳුනන Dulquer Salmaan විසින්. මිට අමතරව Karthika Muralidharan හා Chandini Sreedharan මෙහි රංඟනයෙන් දායක...
What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්‍රධාන චරිතය ලෙස Noomi Rapace, Glenn Close හා...
Thira (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල අපේ රටෙත් ගබ්සාව ගෑනු ළමයි වගේ මාතෘකා කියවෙනවානේ ගොඩක්. ඉතින් මමත් අරගෙන ආවේ ඒ වගේ දේකට සම්බන්ද මලයාලම් සිනමා පටයකට උපසිරස අරන්. IMDb 7.3 අගයක් ගත්තු Thriller...
The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්. 1999, 2001, 2008 වල තමයි...
Lady Macbeth (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන අමුතු තාලයේ කතාවක් කිව්වොත් නිවැරදියි.....
VIP 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් අරන් ආවේ මාත් එනකල් බලන් හිටපු සිනමා පටයක් අරන්. Dhanush සහ Kajol ප්‍රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්‍රපටියට IMDb 6.1 අගයක් ලැබිලා තියෙනවා. රස්සා නැති උපාධිදාරී අය...
Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ඉංග්‍රිසි කොමඩි චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ චිත්‍රපටියේ ලයින් 2000ක් වගේ තිබුනා...