spot_img
spot_img
More

    Vikram Vedha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අපොයි මේක දැන්ද දෙන්නේ කියලා අහන අයට මුලින්ම කියන්නේ තියෙන්නේ ඔව් ගොඩක් පරක්කු උනා මොකද මේ ෆිල්ම් එකේ කොපියක් නෙට් එකට ආව සැනින්ම සබ් එක කරන්න බාරගත්ත කෙනෙක් සබ්...

    Mom (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    English Vinglish චිත්‍රපටයෙන් පසුව ශ්‍රීදේවී බොලිවුඩ් සිනමා රසිකයින් මුල්වරට හමුවෙන්නේ මේ Mom චිත්‍රපටය හරහා. ඇයත් සමගින් නවසුදීන් සිද්දික්, ආක්ෂේ ඛන්නා, සජාල් අලී සමගින් අද්නාන් සිද්දික් මුල් පෙළ චරිත රංගනයේ...

    Tubelight (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කාලයක් බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. චිත්‍ර‍පටිය නිකුත් උනේ නම් පෙරේදා. නමුත් ඇවිල්ලා තියන ඉංග්‍රිසි සබ් එක නම් මේලෝ වැඩකට නැහැ. ඔයාලා ඉංග්‍රිසි සබ් එක දාලා බැලුවා නම්...

    Vivegam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්‍රපටක්.ඒ තරමටම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය තෙක්ම...

    Wonder Woman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හදිසියේම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආව එහෙනං.. කලින් කින්ග් ආතර් චිත්‍රපටයට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.. 103 වෙනි උපසිරස විදියට අරගෙන ආවෙ දැනට මේ අවුරුද්දේ ආපු සුපිරිම චිත්‍රපටය කියලා කෙළින්ම කිව්වොත්...

    Guest iin London (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ චිත්‍ර‍පටියේ මුල්ම චිත්‍ර‍පටිය Atithi Tum Kab Jaoge? චිත්‍ර‍පටිය මං ඔබට ලබා දුන්නා මතක ඇති. හැබැයි ඒක නොබැලුවා කියලා මේක බලන්න නම් කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක එකිනෙකට සම්බන්ධ නැහැ....

    Maa Abbayi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ඔයලට අරගෙන ආවා. මේක ආදර කතාවක් වගේම පලිගැනීමක් මූලික කරගෙන නිර්මානය වෙච්ච චිත්‍රපටයක්.. පැයයි විනාඩි 56ක කාලයක් ධාවනය වෙන මෙම චිත්‍රපටියට Sri Vishnu සහ Chitra...

    Radha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද යාලුවනේ. ඉක්මනටම ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ගෙනාවා. මේකත් ආදර කතාවක්. ඇක්ෂනුත් තියෙනවා ටිකක්.චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Chandra Mohan විසින් වගේම නිෂ්පාදනය කරන්නේ Bhogavalli Bapineedu විසින් තෙලිගු භාශාවෙන් නිර්මානය වෙන...

    Jab Harry Met Sejal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සැහෙන රාජකාරි ගොඩක් මැද්දේ ඔන්න ටක් ගලා ෆිල්ම් එකේ සබ් එක කරගෙන ආවා. අකුරක දෙකක අඩුපාඩුවක් තිබ්බොත් ගනන් ගන්න එපා මොකද මේ කරපු ගමන්ම තමයි අනික් පැත්තට ඔයාලා වෙනුවෙන්...

    Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට අතගහන්නත් බැරි වුනා. කොහොම හරි...