Pakka (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 අප්‍රේල් මස 27 වැනිදා තිරඟත කරපු චිත්‍ර‍පටියක් අරන් තමයි අද අරන් ආවේ. S. S. Surya විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Vikram Prabhu,Nikki Galrani හා Bindhu Madhavi රංඟනයෙන් දායක වෙනවා. කොමඩි චිත්‍ර‍ටියක් යටතේ වර්ගීකරණය ලද මේ චිත්‍ර‍පටිය වැඩි ප්‍රේක්ෂක ප්‍ර‍තිචාරයක් නම් දිනාගත්තේ නැහැ. කතාව ගැන කිව්වොත් දෝණී කුමාර් දිනක් පොඩි අඩියක් එහෙම ගහලා රේල් පාර දිගේ ඇවිදන් එද්දි දකිනවා ගැණු ළමයෙක් රේල් පාර මැද්දේ නිදාගෙන ඉන්නවා. බැලුවාම තමයි දැනගන්නේ සියදිවි නසාගන්න තමයි මෙහෙම ඉන්නේ කියලා… කුමාර් ඇයව බේරගන්නවා. ඇය මෙහෙම සියදිවි නසාගන්න හදන්නේ තමන් ආදරය කරපු පාන්ඩි කියන තරුණයා තමන්ව දාලා ගිය නිසා. හැබැයි කුමාර් මේ බේරගත්ත ගැණු ළමයා නිසා ලොකු අවුලක පැටලෙනවා එහෙම වෙන්න හේතුවක් තියනවා මේ ගැණු ළමයා සියදිවි නසාගන්න හදපු පාන්ඩි කියන කෙනාගේ පෙනුමයි කුමාර්ගේ පෙනුමයි දෙකම එක නිසා. මේ කුමාර් කියන්නේ පාණ්ඩිමද? නැත්නම් පාණ්ඩියි කුමාර් කියන්නෙයි දෙන්නෙක්ද? මේක දැනගන්න පුලුවන් වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram