Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට...
Comrade in America (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amal Neerad විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටියේ ප්රධාන චරිතයට පන පොවන්නේ මලයාලම් සිනමාවේ කවුරුත් හඳුනන Dulquer Salmaan විසින්. මිට අමතරව Karthika Muralidharan හා...
What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්රපටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්රධාන චරිතය ලෙස...
Thira (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල අපේ රටෙත් ගබ්සාව ගෑනු ළමයි වගේ මාතෘකා කියවෙනවානේ ගොඩක්. ඉතින් මමත් අරගෙන ආවේ ඒ වගේ දේකට සම්බන්ද මලයාලම් සිනමා පටයකට උපසිරස අරන්....
The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු සුපිරිම චිත්රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්රිය චිත්රපට මාලාවක ප්රති නිර්මාණයක්....
Lady Macbeth (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන...
VIP 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් අරන් ආවේ මාත් එනකල් බලන් හිටපු සිනමා පටයක් අරන්. Dhanush සහ Kajol ප්රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්රපටියට IMDb 6.1 අගයක් ලැබිලා...
Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ඉංග්රිසි කොමඩි චිත්රපටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ...
ISM (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොම අපේ යාලුවන්ට. මෙදා පාරත් ඔයාල ගොඩ දෙනෙක් මගෙන් නිතරම ඉල්ලපු සබ් එකක් අරගෙන ආවා. හැමෝම මේක ඉල්ලපු නිසා අදහසුත් ගොඩක් දාල යයි කියලා...
Ant Man and the Wasp (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් සපිරි සුපර්හීරෝ චිත්රපටියක් විදිහට හැඳින්වීමයි වඩාත් සුදුසු. ඩේඩ්පුල් එක්ක රයන් රේනොල්ඩ්ස් පවත්වාගෙන යන සහසම්බන්ධතාවයට සමාන වූ ශක්තිමත් සබඳතාවයක් Ant-man එක්ක Paul Rudd ගෙන්...



















