Express Raja (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ ගොඩ දෙනෙක් ඉල්ලපු චිත්රපටියක්,සූම් අපෙන් ඉල්ලිමක් කරොත් කොහොම හරි ඒක ඉටු කරන්න උපරිම උත්සහ කරනවා,ඉතින් මේ චිත්රපටියත් ගොඩ දෙනෙක්ගේ ඉල්ලිම මත...
My Santa (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඕන් අද ආවෙ සුපුරුදු පරිදිම නොපුරුදු චිත්රපටයක් අරන්..ඒ කිව්වෙ මලයාලම් එකක්..මේක HD එන්න කලින් ඉදන්ම කරන්න හිටියත්, HD ආවට පස්සෙ කවුරුත් වැඩිය බලලා තිබ්බෙ...
Ride (2009) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ආවෙ "Natural Star" නානිගෙ 2009 වර්ෂයේ නිකුත් වුණ Ride කියන චිත්රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි..මේකෙ ලයින් සේරම අතින් එකින් එක හදන්න වුණා..මේකට IMDb අගය...
The One And Only Ivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ඔයාලට අරන් ආවේ තවත් අලුත්ම අලුත් චිත්රපටියක්. Thea Sharrock අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටිය K. A. Applegate විසින් රචිත The One and Only...
Bill Ted Face The Music (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු අරන් එන්නේ මේ ලගදි නිකුත් උන උණූ උණු මුවියක්... මිට කලින් මේ නමින් චිත්රපටි දෙකක් ඇවිල්ලා තියනවා. ඒ Bill & Ted's Excellent Adventure...
Dongata (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ 2015 නිකුත් උන තෙලෙඟු චිත්රපටියක්. මට විශ්වාසයි ඔයාලා මේක තවමත් නොබලපු චිත්රපටියක් වෙන්න ඕනි.. මේ චිත්රපටියේ අධ්යක්ෂණය Vammsi Kreshna ගෙනි... මෙහි...
Heartstrings (2011) සම්පුර්ණ කතාමාලාවේ (සිංහල උපසිරැසි)
බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා මම ලව් ස්ටෝරි එකක්ම දෙන්න තීරණය කළා. සූම් එකෙන් මේ ටිකේම ලව් ස්ටෝරි දුන්නෙ නැති නිසා මේ සීරිස් එක වැලන්ටයින්...
You’re Beautiful (2009) සම්පුර්ණ කතාමාලාවේ (සිංහල උපසිරැසි)
හැමෝටම සුබ දවසක්! මේ මගේ දෙවන උපසිරැසිය. දෙවන එක විදියට ටී.වී.සීරිස් එකක් දෙන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. මං තාම අලුත් නිසා වැරදි තියෙන්න...
Lootcase (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මාස හය හතකට විතර පස්සේ චිත්රපටියටකට උපසිරැසි ගන්වලා අරන් ආවා.. පහුගිය දවස් වල වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම අපිට අහිමිවුනා කියලා ඔයාලා දන්නවා ඇති...
Rough (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2014 වසරේ නිකුත් වුන තවත් තෙළිගු චිත්රපටයක් තමයි Rough කියන්නේ. Action/Romance කියන ඝනයට අයත් මේ චිත්රපටය IMDb අගය 4.9ක් අරන් තියෙනවා. ධාවන කාලය පැය...



















