Capmaari (2019) සිංහල උපසිරැසි
මීට දින කීපයකට කලින් HDRip නිකුත් උන තවත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.
Capmaari 2019 ලෙසින් නම් කරල තියෙන මේ චිත්‍රපටයට 4.7ක imdb අගයක් වගේම 71% ක...
Hindi Medium (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Saket Chaudhary විසින් අධ්‍යක්ෂණය කරන ලද Irrfan Khan හා Saba Qamar රංඟනයෙන් දායක වෙන Hindi Medium චිත්‍රපටිය තමයි අද අරන් ආවේ... මේ චිත්‍රපටියේ මුල් නිර්මාණය Salt Mango Tree නැමැති...
Sixer (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පවුලේ සැමටම එකටම ඉඳගෙන බලන්න පුලුවන් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.drama/romance ගණයට අයිති උනත් මේ චිත්‍රපටය 75%ක්ම වගේ කොමඩි පැත්තට...
HeartBeat (2023) 12 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් අරගෙන ආවේ HeartBeat කතා මාලාවේ 12 නි කොටස,ඉතින් කලින් කොටස කොහොමද ඉවර උනේ කියල ඔයාල දකින්න ඇතිනේ,ඉතින් දැන් තමයි මේ ආදට සටන පටන් ගන්නේ,මේ එක්කම මනුස්සයෙක් වෙන්න...
HeartBeat 13 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
හාට් බීට් කථා මාලාවේ 13 වෙනි කොටස අරගෙනයි ආවේ. මේ කොටසෙ ඉදලා අපිට කථාවේ ගොඩක් දේවල් දැකගන්න ලැබෙනවා. අර්ධ වැම්පයර් කෙනෙක්ගේ ලේ සොයන ෂින්, අදාල කොන්ත්‍රාත්තුව මාන්හ්වී'ට භාර කරනවා....
Qarib Qarib Singlle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික කාලේකට පස්සේ හින්දි ෆිල්ම් එකක් අරන් ආවා... දැන් ඉතින් අපිටත් නිවාඩු දවස් එනකම් ඉන්න වෙලා ෆිල්ම් එකකට සබ් දාලා අරන් එන්න. අද අරන් ආව චිත්‍රපටිය ගැන කිව්වොත් මේක...
My Lovely Liar (2023) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
My Lovely Liar (2023) Sinhala Subtitle
My Lovely Liar කථා මාලාවේ 6 වෙනි කොටස අරගෙනයි ආවේ. මේකට "මගෙ ආදරණීය බොරුකාරයා" කියන නම වැටුනෙ ඇයි කියලා මට දැන් තේරෙනවා. ඔයාලටත් බලද්දි...
My Lovely Liar (2023) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
My Lovely Liar (2023) Sinhala Subtitle
ටික දවසකට පස්සෙ ආයෙම My Lovely Liar කථාමාලාවේ තවත් කොටසකට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේ වෙනකොට කතාංග 12ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඒත් අපි මේ...
HeartBeat (2023) 15 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle
Heartbeat කතාමාලාවේ 15 වන කොටසයි මේ අරගෙන එන්නේ. ඒකියන්නෙ තව එකකොටසකින් මේ කතාමාලාව අවසන්. වූ හ්යොල් විසින් මේ වෙනකොට මන්දිරය අතහැර ගොස් තියෙන්නෙ. නමුත් ඔහුව සොයන්...
My Lovely Liar (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
My Lovely Liar (2023) Sinhala Subtitle
My Lovely Liar කථා මාලාවේ තුන් වන කොටසට උපසිරැසි අරගෙනයි මේ ආවේ. දැන් ඔයාල හැමෝටම කථාව ගැන අදහසක් ඇතිනේ. කිම් දෝ හා කවුද, මේ...