More

    My Lovely Liar (2023) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -

    My Lovely Liar (2023) Sinhala Subtitle

     

    My Lovely Liar කථා මාලාවේ 6 වෙනි කොටස අරගෙනයි ආවේ. මේකට “මගෙ ආදරණීය බොරුකාරයා” කියන නම වැටුනෙ ඇයි කියලා මට දැන් තේරෙනවා. ඔයාලටත් බලද්දි තේරෙයි ඔහොම. ඉතිං මේ කොටසත් ආදරණීය කොටසක් වෙනවා. අපෙ කපල් එකේ ආදරය ලියලාන් එන මොහොතකනෙ අපි ඉන්නේ. ඒ දෙන්නා එකතු වෙලා කෑම කන, මැච් බලන සමයක් තමයි දැන් යන්නේ.

    චෝයි ඉඕම් ජීගෙ අයියා ඉඕම්-හෝ මේ වෙනකොට කිම් සෙන්ග් ජූව (දෝහා) හොයන් නගරයට ඇවිල්ලා ඉන්නෙ තම නංඟිගේ මිනීමැරුමට පළිය ගන්න හිතන්. ඉතිං ඔහුට මුලින්ම හම්බවෙන්නේ ඩියුක් චෑන්ව. ඒවගේම සොල් හී ගෙ අම්මත් මේ වෙලාවේ සල්ලිකාර මනුස්සයෙක් එක්ක පැටලිලා ඉන්නෙ. ඒවගේම ඒ සල්ලිකාරයගෙ දුව, සොල්හීව ලවා සොල්හීගෙම අම්මා කියන්නෙ ඇත්තද නැත්තද කියලා පරීක්ෂා කරවනවා. අම්මගෙයි දුවගෙයි ගැටුමකුත් යනවා.

    ඔහොම ඉතිං ගෙවෙනවා මේ කොටසත්. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි  ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “My Lovely Liar E06 සිංහල උපසිරැසි” My.Lovely.Liar..E06.Sinhala.Subtitle.rar – Downloaded 65 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පහුගිය කොටස් වල උපසිරැසි 

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram