More

    My Lovely Liar (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    My Lovely Liar (2023) Sinhala Subtitle

    My Lovely Liar කථා මාලාවේ තුන් වන කොටසට උපසිරැසි අරගෙනයි මේ ආවේ. දැන් ඔයාල හැමෝටම කථාව ගැන අදහසක් ඇතිනේ. කිම් දෝ හා කවුද, මේ හැඩකාර කෙල්ල කවුද කියලා.

    ඉතිං කලින් කොටස ඉවර වුනේ අපෙ සොල් හී විසින් දෝ-හා ගෙ මාස්ක් එක ගලවන තැනකින්නේ. ඉතිං තැන් එතන ඉදලා කොල්ලා බය වෙනවා අනන්‍යතාවය හෙලි වෙයි කියලා. මොකද මෙයා හැංගි හැංගිනෙ ඉන්නේ. ඒකට හේතුවත් අපි තාම හරියටම දන්නෙ නෑ. ඉස්සරහට පෙන්වයි.

    ඒවගේම ඔන්න දැන් දැන් මේ අපෙ කපල් එක නිතර නිතර මුණ ගැහෙන්න ගන්නවා. සොල් හී ගෙ බලය ගැන නොදන්න නිසා ඉතිං සොල් හීගෙ සමහරක් දේවල් දෝ-හා ට පිස්සු වගේ. එන්න එන්න කථාව රසවත් වේගෙන තමයි එන්නෙ නම්. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි  ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “My Lovely Liar E03 සිංහල උපසිරැසි” My.Lovely.Liar.E03.Sinhala.Subtitle.rar – Downloaded 238 times – 46 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පහුගිය කොටස් වල උපසිරැසි 

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram