Super Sharanya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Super Sharanya (2022) Sinhala Subtitle
ටිකක් පරණ චිත්‍රපටියක් තමයි අරන් එන්නේ... නිකමට හරි තාම මේක බලන්න මගහැරුනා නම් මේක අද අරන් බලන්න කියලා කියනවා. ඇත්තටම මේක කරන්න හිතපු චිත්‍රපටියක් නෙමෙයි....
Bawaal (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bawaal (2023) Sinhala Subtitle
නිතේෂ් තිවාරී විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Bawaal(2023) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. මේ චිත්‍රපටය ඩිරෙක්ට් ott මාධ්‍ය ඔස්සෙ අද උදේ තමයි ආවේ. වරුන් ධවන් සමගින්...
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ චිත්‍රපටිය නිකුත් කරන්න කලින්ම...
Extraction 2 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Extraction 2 (2023) Sinhala Subtitle
Extraction (2020) චිත්‍රපටිය බලපු අයට මතක ඇති, කතාව ඉවර වුනේ, බංගලාදේශයේ ඩකා වලදී සිද්ධ වුණු දරුණු සටනකින් පස්සේ, ටයිලර් රේක් මාරාන්තික තුවාල ලබලා, පාලමෙන් වැටිලා....
Brahmastra (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තමයි හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නේ,අක්ෂය කුමාර්ගේ සූර්‍යවංශී චිත්‍රපටිය තමයි මගේ 450 වෙනි උපැසිරැසිය උනේ..ඉතින් ඒකෙන් පස්සේ උපැසිරැසි 50ක් කරල දන්නෙම නැතිව...ඒකත් එක්කම අද අරගෙන...
777 Charlie (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්‍රපටිය තමයි 777 Charlie,මේ චිත්‍රපටියේ ප්‍රධාන...
Thor Love And Thunder (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් අලුත් චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේකේ බ්ලුරේ පිටපත නම් නිකුත් උනේ දැන් දවස් තුන හතරකට කලින්. ඉතින් තාම මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න අද...
Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle
කොහොමද ඉතිං? ඔන්න එහෙනම් අද අරන් ආවේ ඔයාල කලින් බලපු Sapta Sagaradaache Ello චිත්‍රපටයේ දෙවෙනි කොටස. ඒ කියන්නේ, Sapta Sagaradaache Ello...
Top Gun Maverick (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම අරගෙන ආවේ, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක දෙවෙනි දිග හැරුම. මේ තමයි Top Gun: Maverick චිත්‍රපටිය. මේකේ පළවෙනි චිත්‍රපටිය 1986 වර්ෂයේදී නිකුත් කෙරුණු Top Gun...
Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle
මනූ.. ළඟදි මං කොච්චර ලස්සන හීනයක් දැක්කද කියලා දන්නවද?
මොකක්දෝ ලොකු සද්දයක් නිසා මට ඇහැරුණා..
කොච්චර උත්සහ කලත් ආයෙම ඒ හීනෙට යාගන්නම බැරි වුනා.
ඒ...