No One Gets Out Alive (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කලින් බාරගත්තු චිත්රපටියක් පුලුවන් වෙලාවක් හම්බුන ගමන් කරලා අරන් ආවා.. මේක හොරර් හා ත්රීලර් ඝනයට අයත්වෙන චිත්රපටියක්.. මෙහි ප්රධාන චරිත ලෙස ක්රිස්ටිනා...
Annaatthe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ...ඉතින් අද අරගෙන එන...
Cash (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්රපටියක්..Amol Parashar, Smriti Kalra ප්රධාන චරිත නිරූපනය කරන මේ චිත්රපටිය 2021 නොවැම්බර් 19 තමයි අන්තර්ජාලයට නිකුත්...
Dhamaka (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හුදෙක් අද කාලේ අනුන්ට මඩ ගහලා බඩ පුරවා ගන්න මාධ්ය වල නිරුවත් පෙන්නන කතාවක්. "ඇත්ත හොයන්න වෙලාව ඕනේ " " වෙලාව බලන මිනිස්සු ගාව...
Flight (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අප්රේල් මාසේ තිරඟත වුන වගේම නොවැම්බර් මාසේ අන්තර්ජාලයට පිටපතක් නිකුත් කරපු චිත්රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේක දෙන්න කියලා ඉල්ලිම් කිහිපයක්ම තිබ්බ නිසා...
Pon Manickavel (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හරි එහෙනම් මේ සැරේ මම අරන් ආවේ ප්රභුදෙවාගේ අලුතින්ම ආපු ෆිල්ම් එක " පොන් මානික්කවේල් " මේක OTT තමයි රිලීස් උනේ.. ඉතින් ආපු දවසෙම...
Red Notice (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Red Notice හැමෝම බලන්න බලාගෙන හිටපු කතාවක්. මේ මාසේ මුල නිකුත් කෙරුණාට, සෑහෙන පිරිසක් මේ වෙනකොටත් චිත්රපටිය නරඹලා තියෙනවා. විවිධ විවේචන සහ ඇගයීම් මධ්යයේ,...
14 Phere (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි.. හායි.. ඔන්න මං ආව තව සබ් එකක් අරන්. කතාව ගැන කීවොත් ඔයාල දන්නව ඇති ඉන්දියාවෙ කුල බේද ගැන ගැටුම් එහෙම ගොඩක් වැඩියි. මෙහෙම...
Agadu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් මේ සැරේ අරන් ආවේ අලුතින්ම ආපු අලුත් අය රඟපාන ආගඩු කියන දෙමල ෆිල්ම් එක.. දන්න අය එහෙමත් ඉන්නවා ඉතින් ජෝන් විජේ රවිනා...
Aaradugula Bullet (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් තෙලෙගු චිත්රපටියක් අරන් තමයි ආවේ. මේක 2021 කියලා තිබ්බාට මේක හදලා නම් තියෙන්නේ 2012 අවුරුද්දේ... හැබැයි එක එක ගැටළු නිසා මේක තිරඟත විම...



















