Mandela (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ වැඩියෙන්ම කතාබාහට ලක්උන දමිළ නිර්මාණයක්... මේක බලන්නම වටින නිසා තමයි සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරන් ආවේ.. මොකද මේකේ තියන කතාව අපිටත්...
Roberrt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ආවා හුග දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන. ඒ තමයි කන්නඩ චිත්‍රපටයක් වන "Roberrt" කියන ධර්ශන්ගෙ චිත්‍රපය. නිළිය වශයෙන් විද්‍යුත් ජම්වාල්ගෙ ජන්ග්ලී චිත්‍රපටයේ...
Saina (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බැඩ්මින්ටන් වලින් ඉන්දියාවේ නම ජාත්‍යයන්තර තලයට ගෙන ගිය ක්‍රීඩිකාවක් ඉන්නවා,ඇය තමයි සයිනා නේවාල්බැ ඩ්මින්ටන් වලින් ,ඉන්දියාව වෙනුවෙන් පලවෙනි ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහනය කරේ ඇයයි..මේ වෙද්දි...
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් එහෙනම් තවත් අලුත් චිත්‍රපටියක් තමයි අරන් ආවේ. නමින් "චාවු කබුරු චල්ලගා" "සුභ මරණ ආරංචියක්" කියලා තමයි කියවෙන්නේ. ROM-COM ඝණයට අයති මේ චිත්‍රපටියේ කාර්තිකේයා...
Lost (2006) Season 03 සිංහල උපසිරැසි (Sinhala Subtitle)
මේක පටන් ගන්නේ මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලා... ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මේක මෙහෙමවත් දෙන්න පුළුවන් වේවි කියල, මුලින්ම ඔයාලට කියන්න ඕනේ, දහසක් වැඩ රාජකාරි...
රිවර් වෙයාර් ද මූන් රයිසස් (2021) 19 හා 20 වැනි කොටස් සිංහල උපසිරැසි
IMDb දර්ශකයේ 7.7ක අගයක් සහ MDL 7.9 ක් ලබා ගන්නට සමත් වුණ,රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියාණු කථාමාලාව පෙබරවාරි මස 15 වන දින විකාශනය...
Paramapadham Vilayattu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ K. Thirugnanam විසින් අධ්‍යක්ෂණය කරන ලද Trisha විසින් ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... ඇය විසින් අවුරුදු...
රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 17 හා 18 වැනි කොටස් සිංහල උපසිරැසි
ඔන්න එහෙනම් අවුරුදු නිසා ටිකක් පරක්කු උනත් අපි දෙන්නා කොහොම හරි අලුත් කොටස් දෙකෙත් උපසිරැසි අරගෙන තමයි ආවේ. ඉතිං මේ කතා මාලාවත් ලබන සතියෙන්...
Sreekaram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sharwanand සමඟින් Priyanka Mohan රංගනයෙන් දායක වුනු "Sreekaram" කියන තෙළුගු චිත්‍රපටියට තමයි උපසිරැසියක් අරගෙන ආවේ. මේක අද උදේ ආපු චිත්‍රපටියක්.
IMDb 7 ක අගයක් සමඟින්...
Sashi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරගෙන. ඉතිං "Sashi" කියල දවල් ආපු ෆිල්ම් එක තමයි අරන් ආවේ. මේක Romance,Drama ඝණයට අයත් වෙන අතර IMDb...



















