Lion (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Garth Davis අධ්‍යක්ෂණය කළ පලමු චිත්‍රපටය වන Lion,IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.0 ක ඉහළ ලකුණු අගයකුත් Rotten Tomatoes හි 86% ක් වැනි ඉහළ අගයක්...
Pandora (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් කොරියන් චිත්‍රපටියක් අරන් ආවා. මං මේ කරන තෙවැනි කොරියන් සබ් එක. දිලා තියන චිත්‍රපටි තුනම එකක් සොම්බි අනික උමං අනතුරක් දැන්...
Bogan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම සියලු දෙනාටම සුබ දවසක් කියලා කියනවා.මේ මම හදපු පලමු වන උපසිරැසි නිර්මානය මේක හදන්න ගොඩක් අමාරුවුනා. මොකද කියනවානම් මෙකේ කාල රාමු හදාගෙන උපසිරැසිය...
Click (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හරි, මුලුන්ම කියන්න ඕනේ මේක මම Zoom එකට දෙන පළවෙනි උපසිරැසිය.මම මේ චිත්‍රපටයටත් ගොඩක් ඇලුම් කර නිසා මෙයට උපසිරැසි යෙදීමට මා තීරණය කලා. එසේම...
Patriots Day (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ (The Purge Election Year (2016) ඉංග්‍රිසි ෆිලුමක් දුන්නාට පස්සේ තමයි මේ මාස ගානකට පස්සේ තවත් චිත්‍රපටියක් අරන් එන්නේ. ඉංග්‍රිසි ෆිලුම්...
Drishyam (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කිසිදු වර්ග කිරීමකින් තොරවම බාල මහලු වැඩිහිටි සහ බොලිවුඩ් චිත්‍රපට වැඩිය නරඹන්නට රුචිකත්වයක් නොදක්වන අයට පවා අනිවාර්යෙන්ම නරඹන්න කියලා කිසිදු චකිතයකින් තොරවම නිර්දේශ කළ...
PK (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
PK (2014) Sinhala Subtitle
එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපටයක් උපයා ගත් වැඩිම ආදායම වාර්තා කරමින් බොක්ස් ඔෆිස් වාර්තා උඩි යටිකුරු කරමින් ඉන්දියාවට සමගාමීව ලොව පුරා...
















