Knock At The Cabin (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Knock At The Cabin (2023) Sinhala Subtitle
ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා තියෙනවා....
Vasantha Mullai (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vasantha Mullai (2023) Sinhala Subtitle
ඔන්න ඉතින් අලුත්ම දමිළ චිත්රපටයකට උපසිරැසි අරන් ආවා..මේක Thriller ගණයට අයත් වෙනවා..හරි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ...
රුද්රන් කියන්නේ කම්පැනියක වැඩ...
The Kings Daughter (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Kings Daughter (2022) Sinhala Subtitle
ප්රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්යාව මූලික කරගත්ත....
Oh My Ghost (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Oh My Ghost (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් 2022 තිරගත වුනු දමිළ Horror, Comedy චිත්රපටයකට උපසිරැසි අරන් තමයි ආවේ.. Cast එක ගැන කියනවා නම් Sunny...
1899 (2022) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
1899 (2022) Sinhala Subtitle
ඔන්න මේ පාරත් tv series එකක් අරගෙන zoom එක පැත්තට ගොඩ වැදෙන්න හිතුවා. මේ මාසේ නොවැම්බර් 17 තමයි Netflix ලා මේ...
Brahmastra (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තමයි හින්දි චිත්රපටියක් අරගෙන එන්නේ,අක්ෂය කුමාර්ගේ සූර්යවංශී චිත්රපටිය තමයි මගේ 450 වෙනි උපැසිරැසිය උනේ..ඉතින් ඒකෙන් පස්සේ උපැසිරැසි 50ක් කරල...
Bimbisara (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්රපටියක්,උදෙන්ම දෙන්න හිටියත් ටිකක් පරක්කු උනා...කොහොම හරි පුලුවන් ඉක්මනට ඔයාලට අරගෙනවා...නන්දමුරි කල්යාන් රාම් ප්රධාන චරිත නිරූපනය කරන...
Oke Oke Jeevitham (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආදි කියන්නේ සෙනග පිරිච්ච තැන් වල ඉන්න අකමැති කෙනෙක් වගේම,එහෙම තැන් වල ඉදිරියට ගිහින් කතා කරන්නත් බය කෙනෙක්...ඒ උනාට මෙයාට හොදට සිංදු කියන්න පුලුවන්..එත්...
Vesper (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vesper (2022) ලස්සන විද්යා ප්රභන්ධයක්. මේ අවුරුද්දේ අපිට වැඩිය දකින්න නොලැබුණු චිත්රපටි වර්ගයක් තමයි විද්යා ප්රබන්ධ. ඒ අඩුව හොඳින් පුරවන්න මේ අළුත්ම චිත්රපටියට හැකිවෙලා...
Alienoid (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු කොටස් දෙකකින් යුක්ත චිත්රපටි මාලාවක පළවෙනි එකේ සිංහල උපසිරැසි. මේක නම් කීපයකින් හඳුන්වලා තියෙනවා. Alienoid (2022)...



















