spot_img
spot_img
More

    Lens (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ වසරේ එලිදැක්වුණු විචාරක ප්‍රශංසා වලට මෙන්ම සම්මානවලටද පාත්‍රවූ සම්ප්‍රදායෙන් මිදුණු off-beat දෙමළ චිත්‍රපටයක්. මෙය මේ හා සමගාමීව මලයාලම් බසිනුත් නිර්මාණය වී තියනවා. (ඇත්ත වශයෙන්ම මෙහි වැඩිපුරම අසන්නට ලැබෙන්නේ...

    Cult Of Chucky (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට, වැඩි කතා නැතුව ෆිල්ම් එක...

    Berlin Syndrome (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආයුබෝවන් හැමෝටම. වැඩරාජකාරි ඉහ උඩින් යන්න තිබ්බාත් කොහොම හරි පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න හිතුන නිසා වගේම ඇඩ්මිනුත් සබක් කරමුද කියලා අහපු නිසාම සබක් කරලා අරන් ආවා. මේක මේ...

    What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍ර‍පටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්‍ර‍ධාන චරිතය ලෙස Noomi Rapace, Glenn Close හා...

    Lady Macbeth (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන අමුතු තාලයේ කතාවක් කිව්වොත් නිවැරදියි.....

    Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තවත් ඉංග්‍රිසි කොමඩි චිත්‍ර‍පටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ චිත්‍ර‍පටියේ ලයින් 2000ක් වගේ තිබුනා...

    Mona Darling (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2017 දි තිරඟත වු හින්දි හොරර් ත්‍රිලර් වර්ඟිකරණයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ මං කලින් දිලා තියන මෙවැනිම...

    Ghost in the Shell (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුපුරුදු විදියටම සුපිරිම චිත්‍රපටයක් අරගෙන තමයි ආවෙ. BR පිටපතක් ඇවිත් නම් වැඩි කාලයක් නෑ. අනිත් පිටපතකින් බලන්න හිටපු අයට නම් ටිකක් ප්‍රමාද ඇති. දර්ශන අයියා කිව්වම මේකට තාම සබ්...

    CHIPS (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේක මං බාරගෙන හිටපු චිත්‍ර‍පටියක් නෙමෙයි. නමුත් කරන්න ගත්ත කෙනා ප්‍ර‍තිචාරයක් නැති නිසා මගෙන් කරමුද ඇහුවා. ඉංග්‍රිසි කොමඩි ෆිල්ම්ස් වලට කොහොමත් මං ආස නිසා දෙපාරක් හිතන්නේ නැතුව වැඩේ කරන්න...

    Green Room (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද පොඩි නිවාඩුවක් ලැබුන නිසා මං කලින් ඔයාලට දෙන්න බාගෙට කරපු සබ් එකක් ඉවර කරලා අරන් එන්න හිතුවා. මේක නම් දැනටම ගොඩක් අය බලලා ඇති. මමත් මේක බාර අරන්ම...