Jumanji : The Next Level (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මෙවර අරගෙන ආවෙ හැමෝම වගේ එනකං ආසාවෙන් හිටපු චිත්‍රපටයක් වන Jumanji : The Next Level (2019) එහෙමත් නැත්තං ජුමාන්ජි ෆිල්ම් මාලාවේ 3වන චිත්‍රපටයයි.. ගිය වසරෙ දෙසැම්බර් 13වන...
Noelle (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නත්තල් සීය මියගිහින් එයාගෙ රාඡකාරිය නත්තල් සීයගෙ පුතාට කරන්න උනොත්!!! හැබැයි පුතා නම් මේ රාඡකාරියට පොඩ්ඩක්වත් ආස නෑ, හැබැයි නත්තල් සීයගෙ දුවට ඕන තමන්ගෙ...
Frozen 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් හිටිගමන් අන්තර්ජාලෙට පිටපතක් නිකුත් වුන ඔයාලා හැමෝම එනකං ඇඟිලි ගැන ගැන හිටපු ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ ඉඳන් තිර්ස්ගත වෙන්න පටන් ගත්ත Frozen 2 චිත්‍රපටයයි....
Maleficent Mistress Of Evil (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් ආයෙත් ආවා මගේ අළුත් අවුරුදු තෑග්ග අරගෙන... මට හැකි ඉක්මනින් තමා ඉතිං මේ චිත්‍රපටය කරලා දුන්නෙ.. 2014 නිකුත් වුන Maleficent චිත්‍රපටයේ දෙවන කොටසක්...
Abominable (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ස්වභාවදහමේ නිර්මාණය වුන හුගක් ජිවී අජිවී අද්විතීය නිර්මාණයන් මිනිසාගෙන් සැගව තිබෙනතාක් ඒවා සුරක්ෂිතයි. ඒ පණිවිඩය මේ සරල කතාවකින් සමන්විත Animation චිත්‍රපටය තුලින් දෙනව. ඒ...
How To Train Your Dragon Homecoming (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් යාලුවනේ ඔන්න අද ආපහු මේ පැත්තට ආවා තවත් ඇනිමේෂන් එකක් අරගෙන. මේක කෙටි චිත්‍රපටයක්.ගොඩක් අයට අමතක කෙනෙක්නම් නෙමෙයි. how to train your dragon...
Super 30 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපි පොඩිකාලේ ගුරුවරු අපෙන් අහනවා අනාගතේ කවුරු වෙන්නද හිතන් ඉන්නෙ කියලා. ඉතින් අපි ඒකාලේ කියන්නෙම ඩොක්ට කෙනෙක්, ඉංජිනේරුවෙක් වගේ එක්තරා පොදු රස්සා ටිකක් ගැන...
Dora And The Lost City Of Gold (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වසරේ ආපු පොඩිත්තන්ට වගේම වැඩිහිටිඅයටත් එක ලෙසම කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් අරගෙනයි මේ ආවේ.. ඩොරා කාටුන් එක සමහර විට ඔබ නරඔලා ඇති......
A Yeti Adventure (2017) Aka (Mission-Kathmandu) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසකින් ඔයාලව මුණගැහෙන්නේ..වැඩ රාජකාරි එක්ක ටිකක් විතර කාර්‍ය බහුලව හිටියෙ.අදත් ඔයාලට මං අරගෙන ආවේ Animation චිත්‍රපටයක් මේක Adventure/Comedy...
Bow Bow (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිනිසාගේ ලඟම යාළුවා කවුද කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ තමයි "බල්ලා". ඔව් අතීතයේ සිටම මිනිසා හා බල්ලා අතරේ ඉතා සුවිශේශී වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා....



















