More

    Noelle (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    නත්තල් සීය මියගිහින් එයාගෙ රාඡකාරිය නත්තල් සීයගෙ පුතාට කරන්න උනොත්!!! හැබැයි පුතා නම් මේ රාඡකාරියට පොඩ්ඩක්වත් ආස නෑ, හැබැයි නත්තල් සීයගෙ දුවට ඕන තමන්ගෙ සහෝදරයව කොහොම හරි නත්තල් සීයෙක් කරන්න. හැබැයි එයා දීපු උපදෙස් වැරදි විදිහට පාවිච්චි කරන නත්තල් සීයගෙ පුතා හොරෙන්ම උත්තරද්‍රැවයෙන් පැනල යනවා… නත්තල් සීයගෙ දුව නත්තලට කලින් තමන්ගෙ සහෝදරයව නැවතත් උත්තරද්‍රැවයට එක්කගෙන ඇවිත් ඔහුව තාත්ත බලාපොරොත්තු උනා වගේ නත්තල් සීයෙක් කරාවිද? ඒවා දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනව.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Noelle.2019.sinhala.subtitle.rar – Downloaded 120 times – 45 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඇන්ජෙලා කුමාරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram