Paava Kadhaigal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ දමිල සිනමාවෙන් දකින්න ලැබෙන වෙනස්ම ආකාරයක කතාමාලාවක් අරගෙන.. මේක කතාමාලාවකට වඩා චිත්‍රපටියක් වගේ... මේකේ නම තමයි Paava Kadhaigal..2020 දෙසැම්බර් 18 නිකුත් මේක අපිට...
The Prestige (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Prestige කියන්නේ ගොඩාක් දෙනා අතර ජනප්‍රිය සිනමා පටයක්. 2006 අවුරුද්දේ මේක නිකුත් වුනත්, තාමත් හොද ප්‍රතිචාර තියෙනවා. IMDB rating 8.5 වගේ වාර්තා කරලා තියෙනවා.
මම උපසිරැසි නිර්මාණය කරපු චිත්‍රපටි වලින්, මේක...
Tenet (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොදයි යාලුවනේ මං අද ඔයාලට අරන් ආවෙ 2020 සුපිරිම ෆිල්ම් එකක්.මේක අයිති වෙන්නෙ Action-thriller ,Science fiction පැත්තට.
අධ්‍යක්ෂනය: Christopher Nolan
නිෂ්පාදනය: Emma Thomas
බෙදාහැරීම: Warner Bros. Pictures
කතාව පැත්තට ගියොත් මේකෙ ඉන්නවා CIA...
The Cure (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්‍රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම කියනවා. මේ චිත්‍රපටිය 6.5/10 IMDb...
Durgamati The Myth (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ..2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty...
Let Him Go (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්.
ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච...
Monsters of Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වන විටත් 200 කට අධික කොම්පැණි විවිධ මට්ටමේ කෘතීම බුද්ධියන් ගෙන් අනූන රොබෝලව නිර්මාණය කරනව. හැමෝම හදන්නේ හමුදාවන්ගෙන් ලාභ උපයන්න
ඕක තමයි මේ කතාවෙ හරය, හරි දැන් මේ කතාව...
Fired (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක ගැන කියනවා නම් සත්‍ය සිදුවිමක් අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙනවා... ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියාවේ තිරගත කරන්න අවසරය ලැබුනේ නැහැ... ඉතින් මේය තිරගත උනේ නැහැ... කෙලින්ම...
Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
GIRL (2020) හරිම වෙනස් විදියේ කතාවක්. හොඳ තත්වයේ නිෂ්පාදිත චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එක දිගට ගලාගෙන යන කතා තේමාවක් වීම නිසා, මේක ජනප්‍රිය වෙයි කියලා විශ්වාසයි.
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ...
Honest Thief (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ පාර ගෙනාවේ Action, Crime, Drama කැටගරි එකෙ චිත්‍රපටියක්, 99 min පුරා දිවෙන මේ කතාවට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න නලුවෙක්, ඒ තමයි Liam Neeson එහෙම කීවට දන්නෙ...