Freaky (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Freaky තවත් අත්භූත මිනිමැරුම් කතාවක්. මේ අවුරුද්දේ ගොඩාක් මේ වගේ චිත්‍රපටි එලි දැක්වුවා. හැබැයි වාසනාවකට වගේ ඒවා ඒකිනෙකට වෙනස් තේමාවන් තියෙන්නේ. මේකත් කලින් චීන චිත්‍රපටියක දැකලා තිබ්බ තේමාවක්. ඒත්...
Santa Clarita Diet (2018) TV Series Season (02) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මේ අරන් එන්නේ "සැන්ටා ක්ලැරීටා" නගරයේ මිනී මස් බෝජන කතාවේ "දෙවන කතා සමය" සම්පූර්ණ උපසිරැසි සහිතවම. මේක ඇවිල්ලා Horror/Comedy කාණ්ඩයට අයත් වගේම IMDb 7.8,Rotten tomatoes 89%, ගූගල්...
Boss Level (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
BOSS LEVEL (2020) තවත් විද්‍යාත්මක පසුබිමක යන ත්‍රාසජනක කතාවක්. වෙනස්ම විදියේ කතා තේමාවක් අරගෙන එන චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න පුළුවන්. චිත්‍රපටිය ඇතුලේ නළු නිළියන් හැසිරවීම ඉතා දක්ෂ විදියට කරලා...
Fatman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Fatman (2020) කියන්නේ නත්තලට ගහපු නත්තල් චිත්‍රපටියක්. නත්තලට ගොඩාක් කලින් නත්තල් චිත්‍රපටියක් නිකුත් කෙරුනාම පුදුමත් හිතුනා. හැබැයි, මේක බැලුවාම තමයි තේරෙන්නේ, මේක නත්තලට එහා ගිය ලස්සන කතාවක් කියලා. කොයි...
The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා...
Cold Pursuit (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම නිසා මේකට වැඩි ආකර්ෂණයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මැර කණ්ඩායම් ගැන, ඔවුනට...
No Escape (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද දීම්, කපන කොටන එවා මේකේ තියෙනවා. හැබැයි කතාව...
Heroic losers (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටිය 'Eduardo Sacheri' ලියපු "The Night of the Heroic Losers" නවකතාව පාදක කරගනිමින් බිහිවූවකි. තිර රචනය ලියන්නටද ඔහු දායක වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු 'Ricardo Darin'....
Patra Vaitha Nerupondru (2020) Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ Action, Crime, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් චිත්‍රපටිය තමයි Patra Vaitha Nerupondru..මේකේ ඉන්න චරිතනම් අපිට හුරුපුරුදු නෑ,ඒත් කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි ඔයාලට...
කොල්ලො...
Jiu Jitsu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන සුපිරිම ක්‍රියාදාම සපිරි ඉoග්‍රීසි චිත්‍රපටියක්..Tony Jaa,Nicolas Cage,Rick Yune,Alain Moussi ,එක්ක Marie Avgeropoulos..The 100 කතාමාලාව බලල තියෙනවනම් ඔයා,ඒකේ හිටිය ඔක්ටේවියාව අමතක වෙන්න...