Valerian And The City Of A Thousand Planets (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ “Valerian and Laureline” කොමික් පොත් මාලාව ඇසුරින්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luc Besson විසින්. Dane DeHaan හා Cara Delevingne...
War For The Planet Of The Apes (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොඳ කොපියක් ඇවිත් පැය විසි හතරක් යන්න කලින් ඔන්න උපසිරස අරගෙන ආවා ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්‍රපටියකට. War for the Planet of...
Annabelle Creation (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් හොල්මන් වෙලා යන්න පුලුවන් කතාවක් තමා අද අරන් ආවෙ, වගකීමෙන් කියනව උපසිරසයට කරන්න පුලුවන් උපරිම සාදාරණය කළා, දවස් කිහිපයක් වෙනව මේක ඇවිත්, ගුණාත්මක...
Wish Upon (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ.
Fantasy, Horror, Thriller...
Cult Of Chucky (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට,...
Wonder Woman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හදිසියේම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආව එහෙනං.. කලින් කින්ග් ආතර් චිත්‍රපටයට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.. 103 වෙනි උපසිරස විදියට අරගෙන ආවෙ දැනට මේ අවුරුද්දේ ආපු...
What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්‍රධාන චරිතය ලෙස...
The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්....
Ant Man and the Wasp (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් සපිරි සුපර්හීරෝ චිත්‍රපටියක් විදිහට හැඳින්වීමයි වඩාත් සුදුසු. ඩේඩ්පුල් එක්ක රයන් රේනොල්ඩ්ස් පවත්වාගෙන යන සහසම්බන්ධතාවයට සමාන වූ ශක්තිමත් සබඳතාවයක් Ant-man එක්ක Paul Rudd ගෙන්...
Ant Man (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Marvel සුපිරිවීර චිත්‍රපට ගොන්නට එකතුවෙන අලුත්ම චිත්‍රපටය තමයි ANT-MAN (ඇන්ට්-මෑන්) කියන්නේ මෙයත් ඔවුන්ගේ අනෙත් චිත්‍රපට වගේම කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේ...



















