More

    Slumberland (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ප්‍රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින් මියගොස් ඇති බව. මේ අනපේක්‍ෂිත සිදුවීමෙන් පසු, නීමෝ අමුතු...

    Pinocchio (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Pinocchio කියන්නේ හැමෝම දන්න කතාවක්. ‍මේ වෙනකොටත් පිනෝකියෝගේ කතාව චිත්‍රපටි කිහිපයකටම පාදක කරගෙන තියෙනවා. ඒත්, 2022 අවුරුද්දේත් පිනෝකියෝගේ කතාව පදනම් කරගෙන චිත්‍රපටි දෙකක්ම එලි දැක්වෙන්න නියමිතයි. අද මම මේ...

    Luck (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගේ දෙවනි උපසිරැසි නිර්මාණය.ඉතින් මේකත් මේ අවුරුද්දෙ නිකුත් උන හොඳ ඇනිමේශන් චිත්‍රපටයක්. කතාව ගැන මතක් කරොත්, සෑම් කියල කියන්නෙ ගොඩක් අවාසනාසනාවන්ත කෙල්ලෙක්.එයාට වෙන්නෙම අවාසනාවන්ත වැඩ....

    Lightyear (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්‍රපටිය. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, අභ්‍යවකාශ චාරිකාවක් ගැන කියවෙන කතාවක් මේ. ‍එක දිගට එලිදැක්වුණු animation චිත්‍රපටි...

    Paws Fury The Legend of Hank (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හායි ඉතිං කොහොම ද? මේ ඇවිල්ල මගේ පළමුවන උපසිරැසි නිර්මාණය.ඉතිං ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතිං ඔන්න මගේ පළමුවන උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවෙ,මේ අවුරුද්දෙ පිටවුන ලස්සනම ලස්සනම කොමඩි...

    Minions The Rise Of Gru (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2022 අවුරුද්දේ තිරගත වුණු තවත් ලස්සන animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන අද ආවේ. මේක Minions: The Rise of Gru චිත්‍රපටිය. Despicable Me චිත්‍රපටි මාලාවේ පස්වන කතාව, නැත්නම් Minions චිත්‍රපටි මාලාවේ...

    The Sea Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Sea Beast (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන animation චිත්‍රපටියක්. මේකත් නිකුත්කෙරුනේ Netflix ආයතනයෙන්. ඒ නිසාමදෝ, මේකට ලොකු ජනප්‍රියතාවයක් ලැබුනා. රේටිං ගැන බැලුවාම, මේ ලිපිය ලියන මොහොතේදී,...

    Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ චිත්‍රපටිය නිකුත් කරන්න කලින්ම...

    Hotel Transylvania 4 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හුඟ දවසකට පස්සෙ තමයි මේ උපසිරැසක් අරන් එන්නෙ මුලින්ම කියන්න ඕනා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..! හැබැයි වෙනදා වගේ මේ පාර අවුරුදු නම් ඇඟට දැනුනෙ නෑ...රටේ පවතින වත්මන් තත්වය...

    The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Ice Age: Adventures of Buck Wild (2022) කියන්නේ මේ කතා මාලාවේ ආපු හයවෙනි චිත්‍රපටිය. හැමෝම බලාපොරොත්තු වුනා, කලින් වගේ නැගලා යන තවත් චිත්‍රපටියක්. ඒත්, ගොඩාක් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩවෙච්ච...