Saamy² (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් චිත්රපටියක් බලන්න කැමැති නම් ඒකට ගැලපෙනම චිත්රපටියක් තමයි මේක..මේ සාමී චිත්රපටි මාලාවේ දෙවැන්නයි... මේකේ පළමු චිත්රපටිය නිකුත් උනේ 2003 වසරේ.. දැන් කට්ටිය හිතනවා ඇති පලවෙනි එකට බලලා නැත්නම්...
Sanju (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
PK චිත්රපටියෙන් වසර හතරකට පස්සේ තමයි රාජ්කුමාර් හීරානීගේ නවතම චිත්රපටිය වන මේ සංජූ චිත්රපටිය එලිදකින්නේ... අපි කවුරුත් දන්න බොලිවුඩයේ නළුවෙකු වෙන සංජේ දත්ගේ ජිවිත කතාව තමයි මේ චිත්රපටියට පාඨක...
Satyameva Jayate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ 2018 වසරේ නිකුත් උන සුපිරිතම ඇක්ෂන් හින්දි චිත්රපටියක්.... මේ චිත්රපටිය ගැන ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් හිටියා වගේම ලොකු කතා බහටත් ලක් උනා. මොකද මේ චිත්රපටිය නිකුත් උනේ...
Kolamavu Kokila (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය මේ චිත්රපටිය එනකම් මඟබලාගෙන හිටියා... නමුත් ගොඩක් අයගේ බලාපොරොත්තු ඉතින් බිදිලා ගියා මේ චිත්රපටියට අඩුම ගානේ ඉංග්රිසි උපසිරැසියක්වත් නැතුව ආවාම ... කොහොම හරි චිත්රපටියට ලැබුනු අසිමිත ඉල්ලිම්...
U TURN (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2016 වසරේ නිකුත් උන U turn කන්නාඩ භාෂාවේ චිත්රපටිය අනුසාරයෙන් නිපැදවුන දමිළ හා තෙලෙඟු භාෂාවන්ට අයත් චිත්රපටිය තමයි අද මේ අරන් ආවේ... බොහෝ අය කන්නාඩ චිත්රපටිය නරඔලා ඉන්නත් පුලුවන්......
The Extraordinary Journey Of The Fakir (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නැවතත් උපසිරැසිය ගේන්න ලැබුනේ ඉංග්රීසි චිත්රපටියකට. හැබැයි ඉංග්රීසී වුනාට ඉන්න නලුවනම් දෙමළ සිනමාවේ දැවැන්තයෙක්. Dhanush! ඇත්තටම මේක ඉංග්රීසි කිව්වට ප්රංශ ආභාසයක් තියෙන චිත්රපටයක්. මේක නව කතාවක් ඇසුරින් නිර්මාණය වුන...
Karwaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Akarsh Khurana විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටිය 2018 අගොස්තු 3 වැනිදා තමයි තිරඟතවිම ආරම්භ කලේ. මේ චිත්රපටියට ටිකක් අවධානය වැඩි උනේ මලයාලම් චිත්රපටිවල ප්රසිද්ධ රංඟන ශිල්පියෙකු වන Dulquer...
Imaikkaa Nodigal (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 අගෝස්තු 30 දින තිරගත කිරීම ආරම්භ කල Action ,thriller ගනයට අයත් සුපිරිම ෆිල්ම් එකක් තමා මේක.IMDB දර්ශකය 7.7 අගයක් දක්වා කරකවන්න සමත් වී තිබෙනවා.දමිල සිනමාවේ Leady Super Star...
The First Purge (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් එන්නේ පර්ජ් චිත්රපටි මාලාවේ සිව්වැන්නයි... කලින් චිත්රපටි ත්රිත්වයම මමම කරපු නිසා මේකත් ඔයාලා වෙනුවෙන් අරන් ආවා. හැබැයි පොඩි ප්රමාදයක් නම් උනා... මං කලින් කිව්වාත් වගේ මේක...
Ghajinikanth (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම සමාවෙන්න ඕනේ මේ ෆිල්ම් එක ගේන්න මෙච්චර වෙලා ගියාට. මේක මගේ දෙවෙනි උපසිරැසිය. 1වෙනි එක වගේම මේ පාරත් Tamil Comedy Film එකක් තමා මේකත්. මම මේකට උපසිරැසි කරන්න...