We Have a Ghost (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
We Have a Ghost (2023) Sinhala Subtitle
අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක...
Knock At The Cabin (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Knock At The Cabin (2023) Sinhala Subtitle
ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා තියෙනවා....
Begin Again (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Begin Again (2013) Sinhala Subtitle
ජනප්රිය නළු නිලියන් ගොඩකින් මේ චිත්රපටිය හැඩවෙනවා... හැමෝම දන්නවා ඇතිනේ Pirates of the Caribbean වගේම Anna Karenina වැනි චිත්රපටිවල රඟපාපු...
The Kings Daughter (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Kings Daughter (2022) Sinhala Subtitle
ප්රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්යාව මූලික කරගත්ත....
The Pale Blue Eye (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Pale Blue Eye (2022) Sinhala Subtitle
1830 ඔක්තෝබර් මාසයේ දී, ඇමරිකාවේ වෙස්ට් පොයින්ට් හමුදා පාසලේ සිදුවෙනවා, අභිරහස් මරණයක්. ලෙරෝයි ෆ්රයි නැමැති ශිෂ්යභටයා, එක් උදෑසනකදී...
Plane (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Plane (2023) Sinhala Subtitle
කැප්ටන් බ්රොඩි ටොරන්ස් වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා ගුවන්තොටුපලට එන්නේ තමන්ගේ ගුවන් ගමන හැකි ඉක්මනට ඉවර කරලා ඇමරිකාවේ ඉන්න තමන්ගේ එකම...
Black Panther Wakanda Forever (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Black Panther Wakanda Forever (2022) Sinhala Subtitle
Marvel Cinematic Universe (MCU) එක ගොඩාක් අය බලනවානේ. අද මම උපසිරැසි අරගෙන ආවේ, ඒ චිත්රපටි මාලාවේ 30 වෙනි...
Teen Wolf The Movie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Teen Wolf The Movie (2023) Sinhala Subtitle
හරි යාලුවනේ අවුරුදු 3 ට පස්සේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ උනෙ.ඉතින් අද අරගෙන ආවේ 2011-2016 කාල වකවානුව...
Oslo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Oslo (2021) Sinhala Subtitle
ඔස්ලෝ ටෙලි චිත්රපටය එළිදැක්වෙන්නේ 2021දීයි. මෙම චිත්රපටය නිර්මාණය වී ඇත්තේ ඊශ්රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය ( PLO)අතර 1990 ගණන්වල ඔස්ලෝහි පැවති...
Strange World (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු...



















