Spider Man No Way Home (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). ගිය අවුරුද්දේ අන්තිම සතිවල සිනමා ශාලා...
No Exit (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම ඉංග්රිසි චිත්රපටියක් අරන් තමයි ආවේ.. කෙලින්ම කතාවට බහින්නම්කෝ... ඩාර්බි කියන්නේ මත්ද්රව්ය වලට ඇබ්බැහි උන ගැණු ළමයෙක්.. මේ නිසා...
The in Between (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The In Between (2022) නැත්නම්, අන්තර්භවය. මේ අවුරුද්දේ පෙබරවාරි මුල නිකුත්කෙරුණු විද්යා ප්රබන්ධ ආදර කතාවක්. මේ දෙක එකට ගැලපෙනවාද කියලානේ හිතන්නේ. ඒත් මේ කතාව...
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Texas Chainsaw Massacre (2022) ඇමරිකාවේ නිෂ්පාදිත තවත් භයානක මිනිමරුවෙක්ගේ කතාවක්. ඇත්තටම මේ චිත්රපටිය, කතා මාලාවක නවවන නිර්මාණය. මුලින්ම මේ නමින්ම චිත්රපටියක් එලිදැක්වුවේ 1974 දී....
The Kings Man (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kingsman නම තියෙන තව චිත්රපටි දෙකක් එලිදක්වලා තියෙනවා. එක විදියකින් මේක ඒ කතාවල මූලාරම්භය කියලා කියන්න පුළුවන්. ඇමරිකාව කැනඩාව තුල හොඳ ආදායම් වාර්ථා තබන්න...
Remember Me (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආදරවන්තයන්ගේ මාසයේදි සූම් කණ්ඩායමෙන් හැමෝටම පිදෙන තවත් තිළිණයක් තමයි මේ. අපි හැමෝගෙම ජීවිතවල ආදරය තියෙනවා. අපි හැමෝම තමන්ගේ අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න...
The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Ice Age: Adventures of Buck Wild (2022) කියන්නේ මේ කතා මාලාවේ ආපු හයවෙනි චිත්රපටිය. හැමෝම බලාපොරොත්තු වුනා, කලින් වගේ නැගලා යන තවත් චිත්රපටියක්....
The Ledge (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික දවසකට පස්සේ අරන් ආවා 2022 ආපු අලුත්ම චිත්රපටියක්. මේකේ නළු නිලියෝ ගැන නම් වැඩිය දන්නේ නැති නිසා කෙලින්ම කතාව ගැන කියන්නම්කෝ...
අපි කවුරුත්...
Clifford the Big Red Dog (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Clifford the Big Red Dog (2021) ගිය අවුරුද්දේ තිරගත වෙච්ච තවත් ලස්සන ළමා චිත්රපටියක්. එක දිගටම ළමා චිත්රපටිම කරපු නිසා, මේකත් පරිවර්තනය කරන්න හිතුවේ....
The Requin (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Le-Van Kiet විසින් අධ්යක්ෂණය කරන චිත්රපටියක් තමයි අද මේ අරන් ආවේ.. මෙහි ප්රධාන චරිත ලෙස Alicia Silverstone හා James Tupper රංඟනයෙන් දායක වෙනවා. කතාව...



















