Hive (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hive (2026) Sinhala Subtitle
ඔන්න අපි කිව්වා වගේම ආවා මේ ගමන අරන් ආවේ හොල්මන්,තිලර් ෆිලුමක්.
2026 රිලීස් වුණු කැනේඩියන් Horror-Thriller එකක් තමයි මේ "Hive" කියන්නෙ. ඇත්තටම...
The Orphans (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Orphans (2025) Sinhala Subtitle
අද අරන් ආවේ රුසියන් ෆිල්ම් එකක්. මේක හොද ඇක්ෂන් ෆිල්ම් එකක් වගේම පවුලේ සැමටම කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක්.
කෙලින්ම කතාව...
They Will Kill You (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මහල් නිවාසයක හැංගුණු අබිරහස: "They Will Kill You" 🎬🔪
ෆිල්ම් බලන්න ආස අයට, විශේෂයෙන්ම Action, Horror කියන ශානරේට
කලවම් වුණු කතාවලට කැමති අයට වෙනස්ම අත්දැකීමක් දෙන...
Apex (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Apex (2026) Sinhala Subtitle
හිතන්නකො, ඔයා කැලේක තනියම ගිහින් අතරමං වෙනවා. ඒ මදිවට, ඔයාව දඩයම් කරන්න
මිනීමරුවෙක් පස්සෙන් පන්නනවා කියලා. හිතද්දිත් ඇඟ හිරිවැටෙනවා නේද?
අන්න ඒ...
Avatar Fire and Ash (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Avatar Fire and Ash (2025) Sinhala Subtitle
මේ චිත්‍රපටිය නිකුත් වෙලා නම් ටික දවසක් උනා.. එත් අරන් එන්න පමා උනා. මේක අපේ චිත්‍රපටි ගොන්නේ තියෙන්නම...
Thrash (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Thrash (2026) Sinhala Subtitle
ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරන් ආවේ. මේකත් පවුලේ සැමට බලන්න පුලුවන් හොද කුතුහලය පිරි චිත්‍රපටියක්... කෙලින්ම කතාව පැත්තට යන්නම් කෝ ඇනාවිල්...
The Legend of Aang: The Last Airbender (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Legend of Aang: The Last Airbender (2026) Sinhala Subtitle
මේක සිනමාහල් වල පෙන්නන්න තීරණය කරලා තිබුණත්, පස්සේ ඒ අදහස වෙනස් කරලා 2026 ඔක්තෝබර්...
Send Help (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Send Help (2026) Sinhala Subtitle
අද අරන් ආවේ Survival Horror ගණයට වැටෙන චිත්‍රපටයක්... මේක අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂ Sam Raimi විසින්...Evil...
Night of the Reaper (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Night of the Reaper (2025) Sinhala Subtitle
නයිට් ඔෆ් ද රීපර් කියන්නේ බ්‍රැන්ඩන් ක්‍රිස්ටෙන්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2025 නිකුත් උන චිත්‍රපටයක් වන අතර එහි...
Playdate (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Playdate (2025) Sinhala Subtitle
බ්‍රයන් ගේ රස්සාව හදිස්සියේම නැති වුනා. එයා දැන් ඉන්නේ එයාගේ දෙවෙනි විවාහයේ බිරිඳ සහ දරුවා එක්ක. රස්සාව නැති වුන නිසා, බ්‍රයන්ට...


















