spot_img

Badh (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Badh (2025) Sinhala Subtitle

ඔන්න ඉතින් සතියකට පස්සේ තවත් උපසිරුසියක් අරගෙන ආවේ.
අද අරන් ආවේ ප්‍රංශ චිත්‍රපටියක් මොකද කියලා බලමු ඉතින්….

Guillaume de Fontenay ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු Agent Zero (Badh – 2025)

මෙහි ඇති සටන් ජවනිකා ඉතාම තාත්විකයි. සුපිරි වීරයන්ගේ වගේ අහසින් පැන කරන සටන් වෙනුවට, ඉතාමත්උ පායමාර්ගික සහ තාක්ෂණික සටන් රටාවක් මෙහි දැකගන්න පුළුවන්. Marine Vacth ගේ රංගනය ඒ සඳහා විශාල සාධාරණයක් ඉටු කර තිබෙනවා

වැඩි කතා නැතිව කතාව පැත්තට යමු පොඩ්ඩක්

2018 වසරේ සිරියාවේ රක්කා (Raqqa) නුවරදී සිදුවන අවි ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීමේ මෙහෙයුමකදී ප්‍රංශ බුද්ධි අංශය (DGSE) විසින් Badh ව පාවා දෙනවා. මරණය පෙනි පෙනී එතැනින් බේරෙන ඇය, ඉලියාස් නැමැත්තෙකු සමඟ විවාහ වී මොරොක්කෝවේ එසවුරා හි සැඟවී ජීවත් වෙනවා. නමුත් Mansour Khoury නැමැති අනුකම්පා විරහිත අවි ජාවාරම්කරුවා ඇගේ සැමියාව ඝාතනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ, කතාවේ හැරවුම් ලක්ෂය ආරම්භ වෙනවා. මෙහිදී ඇයට තමන්ගේ සැමියාගේ ජීවිතය වෙනුවෙන් තනිවම මුළු පාතාල ජාලයක්ම මෙන්ම තමන්ව පාවා දුන් ඔත්තු සේවාවද සමග සටන් කිරීමට සිදුවෙනවා……

වැඩියමක් කියන්න යන්නේ නෑ….. තවත් උපසිරුසියකින් නැවතත් හමූවෙමු.
ජයවේවා!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram