Sandy Wexler (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ස්ටීවන් බ්රිල් අධ්යක්ෂණය කරන ලද 2017 වසරේ අප්රේල් 14 වන දින නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරන ලද සැන්ඩි වෙක්ස්ලර් යන ඇමරිකානු හාස්යජනක චිත්රපටය 1990 වසරේ...
The Curse of Audrey Earnshaw (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අයර්ලන්තයේ නිෂ්පාදිත The Curse of Audrey Earnshaw (2020) එහෙම නැත්නම් The Ballad of Audrey Earnshaw (2020) විදියට සිනමා හල් වලට ආපු චිත්රපටියක් තමයි මේ....
The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ගේන්නේ පට්ටම හොරර් මූවි එකක්,මේ ලිපිය කියවන අයට මම කියන්නේ හොරර් මූවි එකක හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනෙ නම් මේක ෆිල්ම් එක අනිවාර්යයෙන්ම...
Over the Moon (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්රශ්න මතුවෙනවා. ඉංග්රීසියෙන්...
Centigrade (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආපු සෙන්ට්රිග්රේඩ් චිත්රපටියට පාධක වෙන්නේ රචිකාවියක් හා ඇගේ සැමියා නවකතාවක් එලි දැක්විමට ස්විඩනයට ගොස් එනවිට මහා හිම කුනාටුවකට මැදිවෙන අතර ඔවුන්ගේ...
The Owners (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සල්ලී අඩුපාඩු හින්දා ගෙවල් කඩන හොරු ගැන අපිට අහන්න ලැබෙන්නේ අද ඊයෙක ඉදන් නෙවේ. රජ කාලේ ඉදන් ගෙවල් බිදින , ගෙවල් කඩන හොරු ගැන...
Love And Monsters (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ළගදීම නිකුත් කෙරුණු සිනමා පටයක උපසිරැසි අරගෙන අද ආවේ. Love and Monsters (2020). කැනඩාවේදී නිකුත් කලේ වෙනත් නමකින් වුනාට, හැමෝම මේ ගැන කතා කරන්න...
Archons (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Archons සිංහලෙන් කිව්වොත් අවතාර. හොල්මන් කතා වලින් ටිකක් වෙනස් වෙච්ච, හැබැයි හොල්මන් ගනයට වැටෙන කතාවක් තමයි මේක. 2020 ඔක්තෝබර් ඇමරිකාවේදී නිකුත් කලත්, හැමතැනම තියෙන්නේ...
Relic (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Relic මේ අවුරුද්දේ මුල නිකුත් කෙරුණු සිනමාපටයක්. මේක නිෂ්පාදනය වෙන්නේ ඕස්ට්රේලියාවේ. හොලිවුඩ් සංස්කෘතියට ගොඩාක් සමාන විදියට චිත්රපටි හදන්න දැන් ඕස්ට්රේලියාවත් පෙළඹිලා. මම හිතන්නේ මේක...
2067 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙන්න තවත් ඕස්ට්රේලියාවේ නිෂාපාදනය කරපු චිත්රපටයක්. ටික කාලෙකින් විද්යාත්මක සිනමාව පැත්තට යන්න බැරි වෙච්ච නිසා, මේ උපසිරැසිය හදන්න තීරණය කලේ. 2067 නමින් ගොඩාක් දේවල්...



















