The Vanishing (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Drama, Mystery, Thriller කියන වර්ගීකණයට අයත් The Vanishing චිත්‍රපටය Kristoffer Nyholmගේ අධ්යක්ෂණයක්. IMDB දර්ශක අගය 6.0/10ක් ලෙසින් සටහන් කරගත් මේ චිත්රපටයට ජෙරාඩ් බට්ලර්, පීටර්...
The Super (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න 2019 නව වසර ආරම්භ කරමින් හැමෝම කැමති විදියේ ත්රිලර් චිත්රපටයක් අරගෙන ආවා. The Super චිත්‍රපටය 2017 වර්ෂයේ තිරගත වූවක්. IMDB 6.0/10ක IMDB දර්ශක...
Bird Box (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලයකට පස්සේ බලපු ඉතාමත් හොඳ සංකල්පයකට නිර්මාණය වුණු විශිෂ්ඨ චිත්රපටයක් විදියට "Bird Box (2018)" නම් කරන්න පුළුවන්.. මෙය තුළ ලොකු කියවීමක් තියෙන බව නම්...
Galveston (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 ඔක්තෝබර් මාසයේ තිරගත වෙන්න පටන්ගත්ත Galveston චිත්‍රපටය අමුතුම කතාවක් වටා ගෙතුන එකක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නෙ රෝයි හා රොකී කියන දෙන්නා. මේ රෝයි කියන්නෙ හැමවෙලේම...
Goosebumps 2 Haunted Halloween (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම හිතනවා 2018 ආපු Goosebumpers 2: Haunted Halloween බලන්න යන ඔයාලා හැමෝම 2015 ආපු Goosebumpers චිත්‍රපටය නරඹන්න ඇති කියලා. ඒ චිත්‍රපටය බලලා මේක බැලුවොත් මේකෙ වෙන දේ ගැන ඔයාලට පොඩි...
He’s Out There (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that...
River Runs Red (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please...
Mowgli Legend of the Jungle (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හරිම ලස්සනයි මේ ෆිල්ම් එක නම්.කතාව හැමෝම දන්න නිසා වැඩිය මුකුත් කියන්න දෙයක් නැහැ.Grapic Quality එක නම් උපරිමයි සත්තු ඔක්කොම ඇත්ත වගේමයි.මේක Netflix වැඩක්...
Blood Fest (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් යාලුවනේ.මං මගෙ තුන්වන උපසිරැසි නිර්මාණය විදිහට අරන් ආවෙත් 2018 වසරෙම තිරගත කරපු ත්‍රාසය සහ කොමඩි ගනයට වැටෙන චිත්රපටයක්.මේකට IMDb අගය 5.3ක් වගේ තමයි දීල...
The Predator (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Deadpoolට පස්සේ R-rated movie එකක් මෙච්චර හිනා වෙවී බැලුවමද කොහෙද....ඒක නෙගටිව් පොයින්ට් එකක් කියල කියන්නෙ නෑ. ඒක අයත් වෙන්නෙ Entertaining value එකට. වින්දනාත්මක ගුණය...



















