Mile 22 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කතාවක් තියෙනවා මුණට පේන්න හිනා වෙලා ඉන්න අය විශ්වාස කරන්න හොඳ නැහැයි කියලා...මං බොරුවක් කියනවනම් ඔයාගේ ළඟින්ම..එහෙමත් නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක්වම උදාහරණයට අරගෙන බලන්න......
මිෂන් ඉම්පොසිබල් ෆොල් අවුට් (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Christopher McQuarrie ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටිමාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි අද මේ උපසිරැසි ගන්වලා අරන් ආවේ... මේ චිත්‍රපටියට imdb හි 8ක විශාල අඟයක්...
Our House (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that...
The Darkest Minds (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සිනමාපටය ආරම්භ වන්නේ රූබිගේ මිතුරියක් රෝගය නිසා මියයන අවස්ථාවකින්. පසුව වයස අවුරුදු 10 ක් වන රූබි ඇයගේ දෙමව්පියන් සමඟ ඇයගේ උපන්දිනය සමරන අතර ඔවුන්...
The Nun (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නන් යනු 2018 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය කොරින් හාඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද හා ගැරී ඩෝබර්මන් විසින් රචනා කරන ලද්දකි මෙය...
Alpha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇත්තටම මේක සුපිරියක්.නියම විදිහට බැලුවොත් අනිවාරෙන් ඇඬෙනවා. මේකෙ කතාව මෙහෙමයි,වසර 20000 කට එහා යුරෝපය නිජභූමිය කරගත්ත එක්තරා ගෝත්රයක් තිබ්බා.ඔවුන් ජීවත් වුනේ දඩයම් කරලා,ගෝත්රයේ නායකයගේ...
The Night Comes for Us (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලකට පස්සේ ඔන්න ඉතිං මේ පැත්තට ගොඩ වෙනවා...අලුත් ක්‍රියාදාම චිත්‍රපටයකුත් අරගෙන..සෑහෙන්න පොලු තිබ්බ නිසා මොකක්ද මොකක්ද වගේ තමයි ඉතිං.. මොනවා කරන්නද වෙලාව තමයි නැත්තේ...
Father Of The Year (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න කට්ටියට මම අද ගෙනාවෙ කිසිම කතාවක් නැතිව පැය එකයි මිනිත්තු 34ක් පුරාවට බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් මේ අවුරුද්දෙ නිකුත් වුණ සුපිරිම කොමඩි ෆිල්ම්...
The Extraordinary Journey Of The Fakir (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නැවතත් උපසිරැසිය ගේන්න ලැබුනේ ඉංග්‍රීසි චිත්‍රපටියකට. හැබැයි ඉංග්‍රීසී වුනාට ඉන්න නලුවනම් දෙමළ සිනමාවේ දැවැන්තයෙක්. Dhanush! ඇත්තටම මේක ඉංග්‍රීසි කිව්වට ප්‍රංශ ආභාසයක් තියෙන චිත්‍රපටයක්. මේක...
Domain (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පිට පිටම දෙමළ ෆිල්ම් දෙකක් ගෙනාපු මම අද ගේන්නේ ENGLISH, Sci-Fi , Thriller කාණ්ඩයට අයිති ෆිල්ම් එකක්. මේක මගේ 3වන උපසිරැසියයි.
මේ ෆිල්ම් එකේ IMDB අගය 5.5ක්....



















