spot_img

මිෂන් ඉම්පොසිබල් ෆොල් අවුට් (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Christopher McQuarrie ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මිෂන් ඉම්පොසිබල් චිත්‍ර‍පටිමාලාවේ අලුත්ම චිත්‍ර‍පටිය තමයි අද මේ උපසිරැසි ගන්වලා අරන් ආවේ… මේ චිත්‍ර‍පටියට imdb හි 8ක විශාල අඟයක් හිමිකරගන්නත් සමත් වෙලා තියනවා.2018 ජුනි මස ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වුනා.. මිෂන් ඉම්පොසිබල් චිත්‍ර‍පටි මාලාව ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් වන්නේ මෙහි ගොඩක් ක්‍රියාදාම චරිත කරන්නේ මෙහි ප්‍ර‍ධාන චරිතය රඟපාන ටොම් කෲස් විමයි… හැම මිෂන් ඉම්පොසිබල් චිත්‍ර‍පටියකම වගේ මේ නිසාම ඔහු ගොඩක් ලොකු අනතුරු වලට පවා මුහුණ පාලා තියනවා.. මේ චිත්‍ර‍පටියෙත් ගොඩනැගිල්ලකින් තවත් ගොඩනැගිල්ලකට පැනීමේ දර්ශනයක් රූගත කරද්දි ඔහුගේ පා වළලුකර අනතුරකට භාජනය වෙලා තියනවා… මේ චිත්‍ර‍පටිය නැරබුවොත් ඔබට ඒ දර්ශනය එහෙමම චිත්‍ර‍පටියේ අඩංගු කරලා තියනවා දකින්න පුලුවන්… කොහොම හරි මේ නිසා මාස කිහිපයක් චිත්‍ර‍පටිය නවත්වන්නත් සිදුවෙලා තියනවා. නමුත් මේ මහන්සිය නිසාම තමයි ඉතා විශාල අදායම් වාර්තා තබාගෙන ලොකු IMDB අඟයකුත් ලබාගෙන මේ චිත්‍ර‍පටිය රසික ආකර්ෂණය දිනා ගත්තේ…. මෙවර චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් කලින් තිරඟත වුන Mission Impossible Rogue Nation චිත්‍ර‍පටියේම දිඟුවක් විදියට තමයි මෙවර චිත්‍ර‍පටිය ආරම්භ වෙන්නේ…කලින් චිත්‍ර‍පටියේ දුෂ්ටයාම තමයි මේ චිත්‍ර‍පටියෙත් ඉන්නේ… කොහොම හරි ඊතන් ඇතුළු පිරිස ප්ලුටොනියම් වඟයක් සොයාගෙන යැමක් තමයි මේ චිත්‍ර‍පටියේ තියෙන්නේ. මේ ප්ලුටෝනියම් ඇත්තටම තියාගෙන ඉන්නේ කවුද කියලා දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නරඔන්න ගත්තාම… එහෙනම් පැය දෙකයි විනාඩි 30කට ආසන්න ගානක් ක්‍රියාදාම වලින් සපිරිනු මේ චිත්‍ර‍පටිය බලන්න ආරධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රවිඳු සසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram