The Ritual (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නෙට්ෆ්ලික්ස්ලාගේ ෆිල්ම්, ටිවී සීරීස් වලට සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබෙනවානේ. එයාලාගේ තවත් අලුත් චිත්‍රපටයක් තමයි මේ... රිචුවල්. මේක ගිය වසරේ ඔක්තෝබර් මාසයේ එළිදක්වපු එංගලන්ත චිත්‍රපටයක්....
Braven (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න 2018 නිකුත් උන චිත්‍රපටියක් තමයි මේ පාර අරන් ආවේ. මං හිතන්නේ සයිට් එකේ වැටෙන පලවෙනි 2018 ෆිල්ම් එක. මේක කැනේඩියානු චිත්‍රපටියක්. කතා කරන්නේ...
The Babysitter (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් පට්ටම ඉංග්‍රිසි ෆිලුමක් අරන් ආවේ. මේක නෙට්ෆිල්ක් ආයතනය වෙනුවෙන් නිර්මාණය වුවක්. ඒක නිසා බ්ලුරේ පිටපත් එන එක ගැන නම් අදහසක් තියාගන්න එපා. වෙබ්...
Thor Ragnarok (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙමනම් බ්ලුරේ පිටපතක් නිකුත් උන විගසම උපසිරැසිය අරගෙන ආවා. Taika Waititi විසින් මෙවර අධ්‍යක්ෂණය කරන ලද Thor: Ragnarok (2017) චිත්‍රපටිය ලොව පුරා තිරගත...
The Snowman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් ත්‍රීලර් ඝනයට අයත් චිත්‍රපටියක් තමයි අරන් එන්නේ. මුලින්ම මං මේක දැක්කාම හිතුවේ හොල්මන් චිත්‍රපටියක් කියලා. නමුත් මේක එහෙම එකක් නෙමෙයි හොද...
Happy Death Day (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් කට්ටිය. මාස ගාණකට පස්සේ ආවා ෆිල්ම් එකක් අරගෙන. අරගෙන ආවෙත් ratings වල උඩම තියෙන චිත්‍රපටයක්. පසුගිය වසරේ ඔක්තෝබර් 13 වැනිදා තිරගතවීම ඇමරිකාවෙන් ඇරඹුනු...
Jigsaw (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ පැත්තට ආවෙ සුපිරිම ෆිල්ම් එකක් අරන් Saw කිව්වාම කවුද නොදන්නෙ නේ, ෆිල්ම් බලන කෙනෙක් නම් Saw නොබල ඉන්න විදිහක් නෑ... අවසානෙට...
The Foreigner (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් සුපිරිම ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි මං කාලේකට පස්සේ ආවේ. මේක ගෘප් එකේ සබ් එක කරන්න දාලා තිබ්බ නිසාම මං අහද්දි දර්ශන සබ් එක...
It (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක පරක්කු වුණා බලපු නැති අය ඉන්නව නම් බලන්න කියල ආරාධනා කරනව IMDb එකෙන් 7.6/10 ඉහළ අගයක් මේකට හම්බවෙලා තියෙනව... 2017 වසරේ වැඩිම...
Geostorm (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මාගේ මුල්ම උපසිරැසිය විදියට මං අරන් ආවේ 2017 ඔක්තෝම්බර් මස ආදයම් වාර්තා තබමින් තිරගත වුන චිත්‍රපටියක් වන Geostorm චිත්‍රපටියයි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Ellison...



















