spot_img

The Ritual (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

නෙට්ෆ්ලික්ස්ලාගේ ෆිල්ම්, ටිවී සීරීස් වලට සෑහෙන්න හොඳ ප්‍ර‍තිචාර ලැබෙනවානේ. එයාලාගේ තවත් අලුත් චිත්‍ර‍පටයක් තමයි මේ… රිචුවල්. මේක ගිය වසරේ ඔක්තෝබර් මාසයේ එළිදක්වපු එංගලන්ත චිත්‍ර‍පටයක්. චිත්‍ර‍පටය හැදෙන්නේ 2011 වසරේ මේ නමින්ම නිකුත්වුන නවකතාවක් ඇසුරෙන්.

යාලුවෝ සෙට් එකක් ඉන්නවා. නමුත් අවසානවන්ත විදියට මේ අයගෙන් කෙනෙක්, ඒ කියන්නේ රොබ් මිය යනවා. එයාට ගරුකිරිමක් විදියට අනිත් යාලුවෝ ටික ස්වීඩනයේ කන්දක් නගින්න යනවා. ඒ මාස හයකට පස්සේ. කන්ද නැගලා ඊලග දවසේ ගෙදර යන්න හදනකොට, මේ අයගෙන් ඩොම් කියන කෙනා මගදි අනතුරක් වෙලා දණහිස කැඩෙනවා. ඉතින් එයාලාට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ. වැස්සක් කඩා වැටෙනවා. එයාලා දකිනවා හිස් ගෙදරක් තියෙනවා. මෙයාලා යනවා මේකට හෙවනක් බලාපොරොත්තුවෙන්. නමුත් ටිකක් අමුත්තක් දැනෙනවා හැමෝටම. කොහොමහරි එයාලා උදේ නැගිටින්නේ නම් රෑ නිදාගත්ත විදියට නෙවෙයි. හැමෝටම එක එක විදියේ දේවල් සිද්ද වෙන්න ගන්නවා. එතන ඉඳලා ඉතින් කතාව ඉවර වෙන මොහොත දක්වාම යන්නේ මේ අය නොහිතපු දේවල්.එහෙනම් තවත් චිත්‍ර‍පටයකින් ඉක්මනින් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram