spot_img

Death Race 4 Beyond Anarchy (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඩෙත් රේස් ගැන නම් කියන්න දෙයක් නෑනෙ… නම කියපු ගමන් කට්ටියම දන්නවනෙ.. ඒ තරමට මේ ෆිල්ම් සීරියස් එක ප්‍රසිද්ධ වුණා. මේ තමයි අළුත්ම එක Death Race 4: Beyond Anarchy මේ අවුරුද්දෙ මුල හරියෙ තමයි ආවෙ… imdb එකෙන් Rating: 6/10 ලැබිල තියෙනව මේ ෆිල්ම් එකට.. කතාව ගැන ටිකක් කියන්නම්.. අනිත් ඩෙත් රේස් වලට වඩා මේ ෆිල්ම් එකේ ලොකු වෙනසක් තියෙනව.. ඒ තමයි බන්බධනාගාර බලධාරීන් ඩෙත් රේස් එකේ තියෙන කෲරත්වය දැකල.. ඩෙත් රේස් තහනම් කරනව..

මේක ඇතුළෙ ඉන්නෙ මොක්කුද කියල දන්නවනෙ.. උන්ට තහනම් කරාට ගාණක් නෑ.. උන් දිගටම ඩෙත් රේස් තියාගෙන යනව.. උන්ට ගාණක් නැති වුණාට ස්ප්‍රෝල් එකේ අයිතිකාරයාට නම් මේක ලොකු ප්‍රශ්නයක් මොකද මේ බන්ධනාගාරය පුද්මිගලික එකක් ආණ්ඩුවේ සල්ලි වලින් ගිවිසුම් ගහගෙන තමයි දුවන්නෙ.. ආණ්ඩුව හදන්නෙ මේක රජය යටතට ගන්න.. එහෙම වුනොත් ලොකු පාඩුවක්..ඉතින් ස්ප්‍රෝල් එක ඇතුළෙ ඩෙත් රේස් නවත්තන්න පුලුවන් වෙයිද? කියල ඔයාලම අරන් බලන්න. තව එකකින් සෙට් වෙමු අපි ගියා… බුදු සරණයි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram