More

    The Babysitter (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවත් පට්ටම ඉංග්‍රිසි ෆිලුමක් අරන් ආවේ. මේක නෙට්ෆිල්ක් ආයතනය වෙනුවෙන් නිර්මාණය වුවක්. ඒක නිසා බ්ලුරේ පිටපත් එන එක ගැන නම් අදහසක් තියාගන්න එපා. වෙබ් රිප් එක අරන් බලන්ට වේවි… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් McG ගේ අධ්‍යක්ෂණයක්. This Means War හා 3 Days to Kill චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරන්නෙත් මොහුම තමයි. මේක කොමඩි ඇක්ෂන් ත්‍රීලර් මුවියක්. කතාව ගැන කිව්වොත් කොල් කියන්නේ අවුරුදු 12ක ළමයෙක්. නමුත් ඔහු හැමදේටම බය කෙනෙක්.. මේ නිසා පාසලේ ළමයින් එයාට කරදර කරනවා. ඒ මදිවට දෙමව්පියන් කොහේ හරි යද්දි පවා මෙයාගේ තනියට ළමයි බලාගන්න කෙනෙක් තියලා යන්නේ. මේ විදියට මොහුව බලාගෙන යන්න දිලා යන ගැණු ළමයාගේ නම තමයි බී කියන්නේ. ඇය අවුරුදු 16ක තරුණියක්. දවසක් කොල් තමන්ගේ මේ ගෙදර ඇවිල්ලා ඉන්න තමන්ව බලාගන්න බී තමන් නිදාගත්තාට පස්සේ මොනාද කරන්නේ කියලා බලන්න ඇහැරලා ඉන්නවා නිදාගන්නේ නැතුව. රෑ 11.45 වෙද්දි කොල්ට පහල මහලයෙන් සද්දයක් එනවා කවුරු හරි කට්ටියක් ඇවිල්ලා තමන්ගේ නිවසේ ඉන්නවා වගේ. කොල් යනවා බී මොනාද කරන්නේ කියලා බලන්න… ඔන්න එතැනින් තමයි සේරම කනපිට ඇරෙන්න පටන් ගන්නේ. එහෙනම්.. ඉතුරු ටික ෆිලුම අරන්ම බලන්න.. සැකයක් තියේ නම් ට්‍රේලර් එකත් බලන්නකෝ

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “The Babysitter (2017) සිංහල උපසිරැසි” The.Babysitter.2017.Sinhala.Subtitle.rar – Downloaded 336 times – 30 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram