Colossal (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකින් ආවේ ඉංග්රිසි චිත්රපටියකට උපසිරස අරන්. IMDb 6.2 අගයක් ගත්තු මේ කතාව හැමෝටම බලන්න පුළුවන් එකක්. ඒ වගේම විනෝදාත්මක එකක්... මේ චිත්රපටියේ ප්රධාන...
The Circle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්රපටියේ ප්රධාන චරිත ලෙස Emma Watson, Tom Hanks වැනි විශ්ෂ්ට අය රංඟනයෙන් දායක වෙනවා.... මේහි අධ්යක්ෂණ කටයුතු කරන්නේ James Ponsoldt විසින්. ඒ වගේම...
Alien Covenant (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් හැමෝටම. කාලෙකට කලින් මතකයිනේ ඒලියන් ෆිල්ම් එක දුන්නා මම? ෆිල්ම් 4ම එකසැරේ දීගෙන ගියා. මම මුලින්ම ඒලියන් ෆිල්ම් එක දැක්කේ ජාතික රූපවාහිනියේ. අහම්බෙන්....
The Lost City of Z (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක සත්ය කතාවක් ඇසුරින් බිහිවූ නිර්මාණයක්. David Grann විසින් රචිත The Lost City of Z කෘතිය ආශ්රයෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ... Charlie Hunnam,Robert Pattinson,Sienna...
Guardians of the Galaxy Vol 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපි ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු Marvel Avenger කතාවක් තමයි Guardians of the galaxy කියන්නේ. මේ තියෙන්නේ ඒ කතා මාලාවේ දෙවෙනි නිකුතුව.. ඒ වගේම Avengers...
Kong Skull Island (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කිං-කොං කිව්වම නොදන්න කෙනෙක් නැහැ නොවෑ...ඒ අපි 2005 නරබපු King Kong චිත්ර පටිය නිසා (සබ් නැතුව ඒ කාලේ බැලුව ඒකටත් දරේ සබ දුන්නා නොවෑ)...
Godzilla (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්රපටයේ උපසිරැසිය යොදන්න චිත්රපටය ගැන අන්තර්ජාලයේ පල කල කාලයේම මම හෙඩ්ස්ගෙන් ඉල්ලුවා මේක මට ඕනේ කියලා.. ඇත්තටම අවුරුදු දෙකක් විතර ඇති...මතකත් නෑ...ඔන්න ඉතිං...
The Wall (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හරි ඔන්න ගෙනාව පට්ට කතාවක්, කට්ටිය දිග ලියුම් ලිව්වා කියල කියවන එකක් යෑ, ඒ තියා කමෙන්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑනෙ, ඒක නිසා සරලව...
The Ottoman Lieutenant (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අධිෂ්ඨානශීලි තරුණියක්..අසරණයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ දුක පිළිබද සිතන තරුණියක්.. සිය රටින් දුර ඈත වෙනත් රටක දුෂ්කර ගම්මානයක මිනිසුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරන...
Spectral (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2016 අගබාගෙ ආපු සුපිරි ෆිල්ම් එකක්, යුද්ධය කියන්නෙ ලංකාවෙ අපිට නම් නොපුරුදු දෙයක් නෙවේ නේ, අපිත් අවුරුදු ගාණක්...



















