More

    Colossal (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටික දවසකින් ආවේ ඉංග්‍රිසි චිත්‍රපටියකට උපසිරස අරන්. IMDb 6.2 අගයක් ගත්තු මේ කතාව හැමෝටම බලන්න පුළුවන් එකක්. ඒ වගේම විනෝදාත්මක එකක්… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ කවුරුත් දන්න සුප්‍ර‍සිද්ධ නිලියක් වෙන Anne Hathaway විසින්. මේ චිත්‍ර‍පටිය 2017 තිරඟත කලාට ඊට කලින් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් මේ චිත්‍ර‍පටියේ සත්වයා ගොඩ්සිලාට සමාන කමක් තියනවා කියලා ගෝඩ්සිලා අයිති චිත්‍ර‍පටි කම්පැනි එකෙන් පොඩි කේස් එකක් දාලා. ඉතින් කොහොම හරි එවායින් ගැලවිලා මේ චිත්‍ර‍පටිය තිරඟත කරන්න පුලුවන් වෙලා තියනවා… කතාව ගැන කිව්වොත්…

    ග්ලෝරියා කියන ගෑනු ළමයා බොනවා වැඩියි කියල එයාගේ පෙම්වතා එයාව ගෙදරින් එලවනවා. එයා යන්නේ එයාගේ ගමට. ඒ ගියාම එයාට පරණ ස්කොලේ යාලුවෙක් උන ඔස්කාව හමු වෙනවා. ඔස්කා එයාගේ බාර් එකේ වැඩ කරන්න ග්ලොරියාට අවස්තාව දෙනවා. ඒ අතරේදී තමා අමුතු සත්වයෙක් නගරෙට පහර දෙන්නේ. ඒ සත්වයා කවුද? ඒ සත්වයා ග්ලොරියාට සම්බන්ධ වෙන්නේ කොහොමද? එතකොට මේ සත්වයාගෙන් කොහොමද මේ කට්ටිය බේරෙන්නේ කියල කතාව බලල දැනගන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Colossal (2016) සිංහල උපසිරැසි” Colossal.2016.Sinhala.Subtitle.rar – Downloaded 248 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram